සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටුවේ අපිට ආර්ථිකය හදන්න බෑ… මහින්දානන්ද නාවලපිටියේ දී ප්‍රසිද්ධියේ පිළිගනී!

by editor
ඔක්තෝබර් 16, 2022
in පුවත්
mahindannda
Share on FacebookShare on Twitter

පොදුජන පෙරමුණු රජයකට ආර්ථිකය ගොඩ ගැනීමට නොහැකි බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (16) නාවලපිටියේදී ප්‍රසිද්ධියේ පිළිගත්තේය.

ඔහු එහිදී කියා සිටියේ මේ අවස්ථාවේ රටේ තිබෙන ලොකුම අභියෝගය ආර්ථිකය ගොඩ නැඟීම බවත්, එම අභියෝගය ජයගතහැකි පුද්ගලයා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත් ඔහු පැවසීය.

රනිල් වික්‍රමසිංහ යනු 2019 ජනාධිපතිවරණයේදී ප්‍රධාන ප්‍රතිවාදියා ඉදිරිපත් කළ පක්ෂයේ නායකයාය.
මේ වසර අවසන් වන විට ආර්ථික කළමනාකරණය සිදු කර ජනතාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට වර්තමාන ජනාධිපතිවරයාට හැකිවේවි යැයි විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළේය. පක්ෂයක් ලෙස ඉදිරි වසර දෙකක කාලය තුළ ඉදිරියට යෑමට පක්ෂයක් ලෙසින් ඔහුට සහයෝගය දෙන බව ද පැවසීය.

“අපි පෙර වැරදි කරන්න බෑ. තරුණයින්ට අපි තැන දෙමු. අලුත් මූණු මේකට ගේමු.  ප්‍රජාතන්ත්‍රවාදයෙන් වැඩ කරලා මධ්‍යස්ථ ඡන්ද ලබා ගමු. පෙර වැරදි හදාගෙන අපි අතර ස්වයං විවේචන කරලා නව මුහුණුවරකින් මැතිවරණයකට යන්න ඕනේ.“

“අපිට බැරිවුණා මේ ආර්ථිකය හරියට කළමණාකරණය කර ගන්න. ප්‍රතිඵලය විදියට ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, මහින්ද රාජපක්ෂ මහතාටත් තමන්ගේ තනතුරුවලින් ඉවත් වෙන්න වුණා. එදා හමුදාවට කිව්වා නම් වෙඩි තියන්න කියලා අරගලකරුවෝ 100ක් විතර මිය ගිහින් අර්බුදය ඉවර වෙලා. ඒත් ඔහු එහෙම කළේ නෑ.. ඒ වෙනුවට තනතුරෙන් ඉවත් වෙලා ගියා..”

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ත්‍රස්වාදය නැතිව එනවා නම් පාකිස්තනය සමග සමගිව ඉන්න පුළුවන් – ඉන්දියාව

Next Post

මෙහෙම උනේ ඇයි ?… දසුන්ට ප්‍රශ්න පත්‍රයක්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.