සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රස්වාදය නැතිව එනවා නම් පාකිස්තනය සමග සමගිව ඉන්න පුළුවන් – ඉන්දියාව

by Lankasara News
ඔක්තෝබර් 16, 2022
in පුවත්
Meenakshi lakey
Share on FacebookShare on Twitter

පාකිස්තානය සමඟ හිතකර සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට තමන් කැමති බවත් ඒ් සඳහා ත්‍රස්තවාදයෙන් තොර සම්බන්ධතාවක් පැවැත්වීමට පාකිස්තානය එකඟවිය යුතු බවත් ඉන්දියාව අවධාරණය කරයි.

තම අසල් වැසියා සම්බන්ධයෙන් ඉන්දියාව මෙම සුවිශේෂී ප්‍රකාශය සිදුකරනු ලැබුවේ ඉන්දීය විදේශ අමාත්‍යංශය විසින් සතිපතා පවත්වන විශේෂ මාධ්‍ය හමුවට අමාත්‍යංශ ප්‍රකාශක අරිදාම් බග්චී ඒක්වූ අවස්ථාවේදීය.

“අපට පකිස්ථානය සමඟ සාමාන්‍ය සබඳතා අවශ්‍යයි, එය අප සැමවිටම පැවසූ ප්‍රකාශයකි. නමුත් එය ත්‍රස්තවාදයෙන් තොර සහ හිතකර වාතාවරණයක පැවතිය යුතුය. මම හිතන්නේ ඒ කොටස සෑහෙන්න ප්‍රසිද්ධයි. මට ඇත්ත වශයෙන්ම විස්තර කිරීමට අවශ්‍ය නැත. ” යනුවෙන්ද ඉන්දීය විදේශ කටයුතු අමාතංශ්‍ය ප්‍රකාශකයා පැවසීය.

ඉකුත්දා පැවති සමුළුවකදී ඉන්දියාවේ දීර්ඝ කාලින අභියෝගයක් වන කාශ්මීර ගැටලුම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය ඇමතිනී මීනක්ෂී ලේකී අදහස් දක්වා තිබූ අතර එහිදී ඇය පාකිස්තානයට දැඩි ලෙස දෝෂාරෝපනය කර තිබිණි. මේ සම්බන්ධයෙන් බග්චී පවසා සිටියේ, තමන් රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වීමක් සිදුනොකරන බවයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේ වෙතත් ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය විසින් පසුගියදා පැවති සමුළුවකදී පාකිස්ථානය විසින් ඉන්දියාවට එරෙහිව දැඩි අසත්‍ය හා ද්වේෂසහගත ප්‍රචාර ප්‍රචාරණය කිරීම කරන බවත් එමගින් ඉන්දියව පිළිබඳ වැරදි චිත්‍රයක් ගෝලීය ප්‍රජාවට ඉදිරියේදී නිර්මාණය කරන බවද ප්‍රකාශ කරනු ලැබ තිබිණි.

ඉන්දියාව විසින් පසුගිය කාලයේදී ජම්මු කාශ්මීර අර්බුදය විසදීමට දැඩි වෙහෙසක් දැරූ අතර එහිදී ඉන්දිය රජය විසින් මෙතක් එම කාලපය තුල අයෝජන කිරීමට පනවා තිබූ සීමා ඉවත් කරමින් තරුණ ප්‍රජාවට නව රැකියා අවස්ථා උදාකර දීමට පියවර ගෙන තිබිණි.

Share69Tweet43
Previous Post

ඉන්දිය මුදල් අමාත්‍යවරිය විශේෂ මෙහෙයුමක

Next Post

පොහොට්ටුවේ අපිට ආර්ථිකය හදන්න බෑ… මහින්දානන්ද නාවලපිටියේ දී ප්‍රසිද්ධියේ පිළිගනී!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.