සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දිය මුදල් අමාත්‍යවරිය විශේෂ මෙහෙයුමක

by Lankasara News
ඔක්තෝබර් 16, 2022
in පුවත්
nirmala sitharaman
Share on FacebookShare on Twitter

ඉන්දීය විදේශ අමාත්‍යවරිය පසුගියදා එක්සත් ජනපදයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ සාකච්ඡා අතරතරදී සුවිශේෂී ද්වීපාර්ශවීය සාකච්ඡා කිහිපයකටම එක්වූවාය.

එහිදී ඇය ආර්ථික දැවන්තයන් වන රාජ්‍යන් කිහිපයකම මුදල් අමාත්‍යවරුන් හමුවී සාකච්ඡා පැවැත්වූ අතර එහිදී ඉන්දියාව සමඟ එම රාජ්‍යන් පවත්වන සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමටත් ඇය සමත්වූවාය.

එම සාකච්ඡාවන් හිදී ඉන්දීය මුදල් අමාත්‍යවරිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධ වැඩසටහනේ සමාජිකයින්, ජාත්‍යන්තර මුදල් විශුද්ධීකරණ සහ ත්‍රස්තවාදී ක්‍රියවන් සම්බන්ධයෙන් විමර්ෂණ කරන ආයතනය කාර්ය සාධක බලකායේ සමාජිකයින් සහ ආර්ථික සහයෝගීතා හා සංවර්ධන සංවිධානය සමඟද සාකච්ඡා පැවැත්වූවාය.

මෙහිදී අමාත්‍ය සිතාරාමන් විසින් යුරොපා සංගමයේ නායකින් සහ යුරොපා කොමිසමේ ප්‍රධානීන් සමග ද්වීපාර්ශවීය සාකච්ඡාවන් කිහිපයක්ම පවත්වා ඇත. මීට අමතරව අමාත්‍යවරිය විසින් ඊජිප්තුව, භූතානය, නෙදර්ලන්තය, සෞදි ආරබිය, දකුණු කොරියාව සමඟද ද්වීපාර්ශවීය සාකච්ඡා පවත්වා තිබීමද විශේෂත්වයකි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අමාත්‍ය සිතාරාමන් සහ භූතාන මුදල් අමාත්‍යවරයා අතර පැවති ද්වීපාර්ශවීය සාකච්ඡාවදී ඉන්දියාව විසින් භූතානය අතර ද්වීපාර්ශවීය සම්බන්ධතා පුළුල් කිරීමට දැඩි උනන්දුවක් දක්වන බවද ප්‍රකාශ කර තිබේ. එහිදී අමාත්‍යවරිය විසින් පෙන්වාදී ඇත්තේ භූතානය තුල ජල විදුලි ව්‍යාපෘති සඳහා සහ කොරෝනා වැලැක්වීමට අවශ්‍ය සහය ලබාදීමට ඉන්දියාව සූදානම් බවයි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය රජය ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව භූතානය සමඟ සිය ද්වීපාර්ශවීය සම්බන්ධතා වර්ධනය කර ගැනීමට සූදානම් බවත් එමහිදී භූතානයට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට ඉන්දියාව සූදානම් බවයි.

කෙසේ වෙතත් භූතානයට පසුගිය කාලය පුරාවටම චීනයේ දැඩි බලපෑම් එල්ලවූ අතර එරට ආරථික කටයුතු වලටද දැඩි බලපෑමක් එල්ලවිය. ඒ අනුව ඉන්දියාව සහ චීනය අතර පවතින මතභේදාත්මක සම්බන්ධා වලන් වැඩි වාසියක් ලබා ගැනීමට ඉන්දියාව මෙලෙස භුතානයට එක්වීමට හේතුවක් විය හැකිය.

Share69Tweet43
Previous Post

ඉම්රාන් ඛාන් පාකිස්ථාන රජයට සහය පලකරන්නන්ට දේශ ද්‍රෝහී ලේබලය අලවයි

Next Post

ත්‍රස්වාදය නැතිව එනවා නම් පාකිස්තනය සමග සමගිව ඉන්න පුළුවන් – ඉන්දියාව

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.