අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෙර පාසල් සඳහා අවසර ඇත්තේ සුදුසුකම් ලත් ගුරුවරුන්ට පමණයි – අධ්‍යාපන ඇමති

by Lanka Sara Editor
අගෝස්තු 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරියේදී පෙර පාසල් අධ්‍යාපනයේ යෙදීමට අවසර ලබාදෙන්නේ රජය විසින් නියම කර ඇති සුදුසුකම් සහිත සුදුසුකම් ලත් ගුරුවරුන්ට පමණක් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බෝමිරිය ජාතික පාසලේ ආර්ථික දුෂ්කරතා ඇති දරුවන් ලක්ෂයකට නොමිලේ පාසල් පොත් ලබාදීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි.

“රට පුරා විසිරී ඇති විවිධ පෙර පාසල් 19,000ක පෙර පාසල් ගුරුවරුන් 40,000කට පමණ ඉදිරියේදී නිශ්චිත පුහුණුවක් සහ ඩිප්ලෝමාවක් ලබා දෙන බවත් පෙර පාසල් ආරම්භ කිරීමට අවසර ලබා දෙන්නේ එවැනි සුදුසුකම් ඇති ගුරුවරුන්ට පමණක් බවත් එහිදී අමාත්‍යවරයා පැවසීය.

ප්‍රාථමික අධ්‍යාපනයේ පදනම වන පෙර පාසල් අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යාවශ්‍ය බව සභාව අමතමින් අමාත්‍යවරයා පැවසීය.

ජපන් අධ්‍යාපන ක්‍රමයේ පෙර පාසල් අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දෙන බවත් එය දරුවෙකුගේ අනාගත අධ්‍යාපනයට පදනම දමන බවත් ඔහු පැවසීය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පෙර පාසල් ශක්තිමත් කිරීම තුළින් ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට හැකිවන බව ද කී අමාත්‍යයවරයා උසස් පෙළ විභාගයෙන් පසු සිසුන්ට මාස හයක කාලයක් වෘත්තීය පුහුණුව ලබාදීමේ නියමු වැඩසටහනක් 2024 වසරේ සිට ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුලතිව් මල්ලාවී වැවේ ලක්ෂ ගණනින් මියැදෙන මසුන් වැසියෝ ලාබෙට අලවි කරති

Next Post

රටේ ආන්දෝලනාත්මකම මරණ දෙකකට ප්‍රශ්නගත අධිකරණ වෛද්‍ය තීන්දු දී ඇත්තේ තහනම නොතකා වැඩ කරන වැඩ තහනමට ලක් වූ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක්!!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.