පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වෙනුවෙන් ලබා දෙන දිවා ආහාරය අත්හිටුවන්නැයි පොහොට්ටුවේ මන්ත්රීවරු කථානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
ඔවුන් කතානායකවරයාට දන්වා සිටින්නේ ජනතාව මේ තරම් සාදුකින් සිටින විට පාර්ලිමේන්තු මන්ත්රිවරුන් සහ 900ක් වූ කාර්ය මණ්ඩලය වෙනුවෙන් දිවා භෝජනය සැපයීමට පිරිවැයක් දැරීම නොකළ යුත්තක් බවය.
එබැවින් දිනය පුරා පාර්ලිමේන්තුව පවතින අවස්ථාවල දී වෙළෙඳපලේ මිලට බත් පැකට් එක්ක ලබා ගැනීමට පමණක් අවස්ථාව සලසන ලෙස එම මන්ත්රී කණ්ඩායම ඉල්ලා සිටී.
එම ලිපිය පහත දැක්වේ.