සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තලෙයිමන්නාරමින් ඉන්දියාවට පැන්නූ කෝටි 15ක රත්තරන්  සමග මන්නාරමේ ජාවාරම්කරු ඉන්දියාවේ දී කොටු…

by editor
පෙබරවාරි 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවට ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 15 ක් පමණ වටිනා රත්ත්‍රන් බිස්කට් කිලෝ ග්‍රෑම් 4. 634 ක් සමග සැකකරුවකු ඉන්දියාවේ ට්‍රිචී රේගුවේ බුද්ධි  අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ ( 3 ) අත් අඩංගුවට ගෙන තිබේ.

මන්නාරමේ පදිංචිව සිට දැනට ඉන්දියාවේ  රාමනාදන්පුරම් ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින මෙම සැකකරු අදාල රත්තරන් තොගය රන් බිස්කට් හා රන් කැබලි වශයෙන් කොටස් 916 ක්  වන ලෙස ගෝනිවල  අසුරා තිබූ බව ට්‍රිචී රේගු නිලධාරීන් ඉන්දීය මාධ්‍යයට ප්‍රකාශ කළහ.

නීති විරෝධී රත්තරන් තොගය තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවට රැගෙන ගිය සැකකරු විසින් තනිවම බෝට්ටුව ඉන්දියාවට පදවා ගෙන ගිය බවට තොරතුරු ලැබී ඇතැයි ට්‍රිචී රේගු නිලධාරී සදහන් කොට සිටියහ

ඔහු මෙම රත්තරන් තොගය රැගෙන ගිය බෝට්ටුව  ට්‍රිචී පම්බන් වරායට  රැගෙන යන විට ඔහුව හමුවීමට තවත් පුද්ගලයෙකු යතුරු පැදියකින් පැමිණ ඇති අතර රේගු නිලධාරීන් දැකීමත් සමගම ඔහු යතුරු පැදිය අතහැර පලා ගොස් තිබේ.

රේගු නිලධාරීන් විසින් එම යතුරු පැදියද අත් අඩංගුවට ගෙන ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අත් අඩංගුවට ගත් සැකකරු රත්තරන් හා යතුරු පැදිය වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සදහා  රාමේෂ්වරම් පොලීසිය වෙත බාර දී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක පිළිකා දිනය අදයි… අප දෛනිකව පිළිකා රෝගීන් 103ක් හඳුනා ගනන්නා දෛනිකව පිළිකා රෝගීන් 42ක් මිය යන රටක්..

Next Post

සජිත් ගෙන් ෆොන්සේකාට අනතුරු ඇඟවීමක්… පක්ෂයට කවුරු ගන්නව ද නැද්ද කියලා මම හොඳට දන්නවා… තැන් තැන්වලට ගිහින් කයිවාරු ගහලා පක්ෂය වට්ටන්න එපා…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.