සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක පිළිකා දිනය අදයි… අප දෛනිකව පිළිකා රෝගීන් 103ක් හඳුනා ගනන්නා දෛනිකව පිළිකා රෝගීන් 42ක් මිය යන රටක්..

by editor
පෙබරවාරි 4, 2024
in පුවත්
World-Cancer-Day
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                             

“සත්කාරයේ හිඩැස පුරවමු එක්ව ගොඩනැගෙමු ක්‍රියාත්මකවෙමු “ යන්න තේමාව කර ගනිමින් අද (4)   ලෝක පිළිකා දිනය සමරනු ලබයි. 

ඉදිරි වසර 20ක කාලය තුළදි ලොව පුරා පිළිකා රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් මෙසේ වැඩිවන පිළිකාවන් අතර පියයුරු, පෙනහළු, මහාන්ත්‍ර, ගුදමාර්ග, පුස්ථි ග්‍රන්ථ පිළිකා හදුන්වා දිය හැකි බවත් පිළිකා මර්දන වැඩසටහන පෙන්වාදේ.

උතුරු හා දකුණු ඇමරිකානු රටවල් වල පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකාවන් ද, යුරෝපා රටවල් වල පෙනහළු පිළිකාවන්ද , දකුණු ආසියානු කලාපයේ රටවල් වල මුඛ පිළිකාවන්ද වේගයෙන් පැතිර යන බව  මේ වන විට හදුනා ගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

ලොව පුරා වාර්ෂිකව මිලියන 10ක් පමණ පිළිකාව හේතුවෙන් මිය යන බවද වාර්තා වන්නේ යැයි පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා පවසා සිටියි.

වාර්ෂිකව මෙරටින්  පිළිකා රෝගීන් 37000 – 40000 අතර සංඛ්‍යාවක් වාර්තාවන අතර දිනකට රෝගීන් 103 දෙනෙකු හදුනා ගන්නා බවත්  පිළිකා රෝගීන් 42ක් දිනකට මිය යන බවත් ඒ මහතා කියා සිටියි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේ නමුත් රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවට අනුව වසර 2019ී මෙරට  පිළිකා රෝගින් 15 598ක් දෙනා මිය ගොස් ඇති බවත්  ඉන් 5000ක පිරිසකගේ මරණය සිදුව ඇත්තේ රෝහල් ආශ්‍රිතව බවත් වාර්තා වේ.    ඉතිරි පිරිස ක්ෂේත්‍රය තුළදි මරණයට පත්ව ඇති බවත් සදහන් කර ඇත. 

පිරිමින් අතර වැඩි වශයෙන්ම වාර්තා වන්නේ මුඛ පිළිකාව වන අතර එය සියයට 13ක් වන බවත් මීට අමතරව පෙනහළු , මහාන්ත්‍ර , ගුමාර්ග සහ ගලනාල පිළිකාවන්ද පිළිවෙලින් වර්ධනය විමක්ද දක්නට ලැබෙන බවත් පැවසේ.

කාන්තාවන් අතර පැතිර යන පිළිකාවන්ගෙන් ¼ ක්ම එනම් 27%ක්ම  පියයුරු පිළිකාවන් වන අතර මීට අමතරව මහාන්ත්‍ර, ඩිම්බකෝෂ, ගැබ්ගෙල සහ මහාන්ත්‍ර පිළිකාවන් දැකිය හැකි බවද පැවසේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉම්රාන් සහ බුෂ්රා බබීට තවත් දඬුවමක්.. කසාදය ඉස්ලාම් නීතිය උල්ලංඝනය කරලා… දෙදෙනාම අවුරුදු 07ක් හිරේට…

Next Post

තලෙයිමන්නාරමින් ඉන්දියාවට පැන්නූ කෝටි 15ක රත්තරන්  සමග මන්නාරමේ ජාවාරම්කරු ඉන්දියාවේ දී කොටු…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.