අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගමන්ගෙදර ත්‍රී පුද්ගල ඝාතනයේ කුලී ඝාතකයා අල්ලයි! සැඟවී ඉඳලා තියෙන්නෙ පදවියේ…

by editor
නොවැම්බර් 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මිනුවන්ගොඩ ගමන්ගෙදර ත්‍රිපුද්ගල ඝාතනයේ කුලී ඝාතකයා අද පදවියේ 18 කනුව නිවසක සැඟවී සිටියදී පදවිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය ඔක්තොම්බර්  06 වැනි දා ගමන්ගෙදර නිවසක් තුළ මෙම  ත්‍රිත්ව මනුෂ්‍ය  ඝාතනය සිදුවී තිබිණි. ඥාති දෙපිරිසක් අතර සිදුවන ඝාතන දාමයක ප්‍රතිඵළයල් ලෙස මෙම ත්‍රිත්තව ඝාතනය සිදුවූයේය.

ඝාතකයා පළා ගොස් තිබුණු අතර මෙම ඝාතන කොන්ත්‍රාත්තුව භාර දුන් දැනට ඩුබායි හි සැඟවී සිටින අපරාධකරු හැරුණු විට ප්‍රධාන සැකකරුවන් 07 දෙනාම මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබිණි.

සැඟවී සිටි කුලී ඝාතකයා  ජයගොඩගේ සංජීව දෝන සංජීව ලක්මාල් නැමැති 39 හැවිරිදි පුද්ගලයෙකි.

අංක 10, මහින්දාරාම පාර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ලිපිනයේ පදිංචිව සිටි මෙම තැනැත්තා ගුවන් හමුදාවෙන් පැන ආ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තැනැත්තෙකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම පුද්ගලයා සොයා පොලිසිය මාසයක් පුරා පරීක්ෂණ මෙහෙයවමින් සිටියේය.

මේ අතර සැක කටයුතු පුද්ගලයෙක්  පසුගිය 29 දා සිට පදවිය 18 කණුව ගම්මානයේ නිවසක් තුළ සිටින බව එම ගම්වාසීන් විසින් පොලිසියට දන්වා තිබිණි.

එම දැනුම් දීම අනුව පොලිසිය මෙම නිවස පරීක්ෂා කිරීමට පැමිණෙද්දී නිවසේ සිටි පුද්ගලයා පැනගොස් තිබේ.

පොලිසිය මැදිහත් වී සැකකරු අල්ලාගෙන පොලිසියට රැගෙන ගොස් ප්‍රශ්න කිරීමේ දී ඔහු පොලිසිය මෙතෙක් සොයමින් සිටි ගමන්ගෙදර ත්‍රිත්ව ඝාතකයා බව හෙළි වී ඇත.

මේ වනවිට ගිනි අවිය සොයා ගෙන ඉදිරි විමර්ශන කටයුතු කරගෙන යන බව පොලිසිය කියයි.

මේ කතාවත් බලන්න…

මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතන කොන්ත්‍රාත්තුව ඩුබායිවලින් අරන්… 04ක් සැක පිට අත්අඩංගුවට..

මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතකයා ගුවන් හමුදාවෙන් පැන්න අයෙක්…

ත්‍රිපුද්ගල ඝාතනයට සම්බන්ධව අඹු සැමි යුවලක් මිනුවන්ගොඩ දෙවළපොලින් අත්අංගුවට…

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරන්න… ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්!

Next Post

අත්අඩංගුවට ගත් මහියංගන ප්‍රාදේශීය සභා සභාපති ඇප මත මුදා හරී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.