අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරන්න… ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්!

by editor
නොවැම්බර් 10, 2022
in පුවත්
wasantha
Share on FacebookShare on Twitter

බීබීසී-

  • වසන්ත මුදලිගේ කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ නොවන නිර්දෝෂී පුද්ගලයෙකු බවට විමර්ශන වලින්  අනාවරණය වුවහොත් ඔහුට සිදුවු හානියට වන්දි ගෙවන්නේ කවුද?… විනිසුරුවරයා නීතිපති ගෙන් විමසයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, මාස 3කට ආසන්න කාලයක් රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (නොවැම්බර් 10 වැනිදා) නියෝග කරනු ලැබීය.

ඔහු කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත වහාම ඉදිරිපත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ දැක්වෙයි.

වසන්ත මුදලිගේ ගොනු කර ඇති පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නියෝගය නිකුත් කළේ ය.

පෙත්සම අද කැඳවුණු ලැබුවේ විජිත් මලල්ගොඩ සහ එස්. තුරෙයිරාජා යන විනිසුරු මඬුල්ල හමුවේය.

පෙත්සම විභාගය ලබන ජනවාරි 31 වන දා ආරම්භ වේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

වසන්ත මුදලිගේ වෙනුවෙන්, ජනාධිපති නීතිඥ සාලිය පිරීස් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

පසුගිය අගොස්තු 18 වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ පැවැත්වූ විරෝධතාවක් අතරතුර වසන්ත මුදලිගේ ඇතුළු 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙකු හැර 15 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරිණි.

ඒ අනුව වසන්ත මුදලිගේ, පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි  සහ හෂාන් ගුණතිලක යන ක්‍රියාකාරීන් දින 90ක රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ප්‍රශ්න කිරීමට ජනාධිපතිවරයා විසින් පොලිසියට අවසර ලබා දෙන ලදි.

මෙම තිදෙනාගෙන් හෂාන් ජීවන්ත ගුණතිලක පමණක් කිසිම චෝදනාවක් නැති බව පවසමින්  රැඳවුම් භාරයෙන් නිදහස් කර තිබේ.

විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ නීතිපතිවරයාගෙන් විමසා සිටියේ වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට රැඳවුම් නියෝගයක් ලබා දී ඇත්තේ, ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වැරදි කළ බවට කුමන හෝ සාක්ෂියක් ඉදිරිපත් වීමෙන් අනතුරුවද යන්න බවය.

පෙත්සම්කාර වසන්ත මුදලිගේ කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ නොවන නිර්දෝෂී පුද්ගලයෙකු බවට විමර්ශන වලින් පසු, අනාවරණය වුවහොත් ඔහුට සිදුවු හානියට වන්දි ගෙවන්නේ කවුදැයි විනිසුරුවරයා නීතිපතිවරයාගෙන් විමසා සිටියේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මින් ඉදිරියට නවක වදය සම්බන්ධ විමර්ශන සිදුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්…

Next Post

ගමන්ගෙදර ත්‍රී පුද්ගල ඝාතනයේ කුලී ඝාතකයා අල්ලයි! සැඟවී ඉඳලා තියෙන්නෙ පදවියේ…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.