මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතකයා ගුවන් හමුදාවෙන් පැන්න අයෙක්…
මිනුවන්ගොඩ ගමන්ගෙදර ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු ගුවන් හමුදාවෙන් පලාවිත් සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයෙක් බව විමර්ශන කණ්ඩායම් විසින් හඳුනාගෙන ඇත. මෙම වෙඩික්කරු මේ වනවිට පලා ගොස් ඇති බවත් ඩුබායිහි සිටින පාතාල අපරාධකරුවෙක් මෙම පුද්ගලයා මෙහෙයවා ඇති බවත් අනාවරණය වේ. මෙම අපරාධ කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ කරවලයා නමින් හඳුන්වන කරවල ව්‍යාපාරිකයෙක් බවත් ඔහු ගිය අවුරුද්දේ සරුංගල් සිද්ධියට සම්බන්ධව … දිගටම මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතකයා ගුවන් හමුදාවෙන් පැන්න අයෙක්… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed