මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතන කොන්ත්‍රාත්තුව ඩුබායිවලින් අරන්… 04ක් සැක පිට අත්අඩංගුවට..

මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනය සම්බන්ධව පුද්ගලයින් 04ක් මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුව ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සරුංගල් යැවීමේ දී ඇතිවූ ආරවුලක් හේතුවෙන් වර්ෂ 2017 දී ඇතිවන ඝාතන දාමයේ දී ඝාතනය වූ තරුණයෙකුගේ තාත්තා   සහ මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ඩුබායි සිට ලබා ගත් පාතාල අපරාධකරුවෙකුගේ ගෝලයින් තිදෙනෙකි. පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට පත්වන්නේ  අනුරාධපුරය බලා යන  බස් රථයක … දිගටම මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතන කොන්ත්‍රාත්තුව ඩුබායිවලින් අරන්… 04ක් සැක පිට අත්අඩංගුවට.. කියවන්න