ත්‍රිපුද්ගල ඝාතනයට සම්බන්ධව අඹු සැමි යුවලක් මිනුවන්ගොඩ දෙවළපොලින් අත්අංගුවට…
මිනුවන්ගොඩ ගමන්ගෙදර ත්‍රිපුද්ගල ඝාතනයට සම්බන්ධ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ඝාතනය ආධාර අනුබල දීම සම්බන්ධව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙවළපොල ප්‍රදේශයේ පදිංචි තිස් හත් හැවිරිදි කාන්තාවක් සහ තිස් අට හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මේ දෙදනා අඹුසැමියන් බව විමර්ශකයෝ කියති. සිද්ධියට සම්බන්ධව මේ වනවිට සැකකරුවන් හය දෙනෙක් … දිගටම ත්‍රිපුද්ගල ඝාතනයට සම්බන්ධව අඹු සැමි යුවලක් මිනුවන්ගොඩ දෙවළපොලින් අත්අංගුවට… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed