සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එන්නත්කරණ කාඩ්පත ගෙදර දමා රට යන්න ගිය  හිටපු සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්ට කටුනායක දී පාඩමක්…

by editor
ඔක්තෝබර් 4, 2021
in පුවත්
anil-jasinghe
Share on FacebookShare on Twitter

කිර්ති ප්‍රනාන්දු -.

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම වත්මන් පරිසර අමාත්‍යාංශ ලේකම්   විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ දකුණු කොරියාවේ පැවැත්වෙන පරිසර සමුළුවකට සහභාගී වීම සඳහා කටුනායක ගුවන් තොටුපලට පැමිණිය ද කොවිඩ් එන්නත්කරණය තහවුරු කළ කාර්ඩ් පත නොමැති වීම හේතුවෙන් ගුවන් යානයට ගොඩවීම වැළැක්වීමට කටුනායක ගුවන්තොටුපල බලධාරීන් කටයුතු කර තිබේ.

ඊයේ (03) රාත්‍රියේ ගුවන්තොටුපලට පැමිණි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ රාත්‍රී 8.30ට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔස්සේ දකුණු කොරියාවට යෑම සඳහා එමිරේට්ස් ගුවන් සේවයේ  EK 653 දරන ගුවන් යනායෙන් ගුවන්ගත වීම සඳහා ගුවන්තොටුපලට පැමිණ ඇත.

එහිදී ගුවන් යානයට ගොඩවීමට පෙර තමන්ගේ එන්නත්කරණය තහවුරු කළ කාර්ඩ්පත පෙන්වීමට සිදු වී තිබේ. එහෙත් ඔහු එන්නත්කරණ කාර්ඩ්පත රැගෙන ඇවිත් නැත.

කාර්ඩ්පත නොමැතිව ගුවන් යානය වෙත ගොඩවීමට කිසිවෙකුට අවසර නැත. කිසිම රටක ගුවන් තොටුපලකින් එම කාර්ඩ්පත නැතිව පිටවිය නොහැකිය. ගුවන්තොටුපල නිලධාරීන් අපට තහවුරු කළේ විදේශයක ගුවන් තොටුපලකින් පිටවීම සඳහා මෙය අනිවාර්ය බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අනතුරුව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ එන්නත්කරණය තහවුරු කළ කාර්ඩ්පතේ පිටපතක් ස්වකීය ජංගම දුරකථනයට ගෙන්වාගෙන ගුවන්තොටුපල වෙත ඉදිරිපත් කළ විට ගුවන් යානයට ගොඩවීමට අවසර ලැබී ඇත.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිරිවෙන් අධ්‍යාපනය කොට උඩ මහානායක හාමුදුරුවනේ… ශිෂ්‍ය භික්ෂූන් උපැවිදි වෙනවා…

Next Post

දේශපාලකයන්ගේ අයථා ගනුදෙනු හෙළිකරන ජාත්‍යාන්තර පැන්ඩෝරා වාර්තාවෙන් නිරූපමා නිරුවත් වේ…    

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.