අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිරිවෙන් අධ්‍යාපනය කොට උඩ මහානායක හාමුදුරුවනේ… ශිෂ්‍ය භික්ෂූන් උපැවිදි වෙනවා…

මැති ඇමතිවරුන්ගේ  ප්‍රශ්නවලටම මැදිහත් වෙවී නොඉඳ පිරිවෙන් අධ්‍යාපන ප්‍රශ්නය විසඳන්න…. මතුගම ගුණරතන නාහිමි

by editor
ඔක්තෝබර් 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

  • අවුරුදු දෙකක් තිස්සේ කිසිම අධ්‍යාපනයක් නෑ… මාර්ගගත අධ්‍යාපනය පිරිවෙන්වල ක්‍රියාත්මක වෙන්නෙ නෑ…

  • බුද්ධශාසන අමාත්‍යංශයක් තියෙනවා… පිරිවෙන් අංශයක් තියනවා… මේ කිසිම කෙනෙක් භික්ෂු අධ්‍යාපනය ගැන හොයන්නෙ නෑ…

කොවිඩි වසංගතය නිසා දැනට වසර දෙකකට ආසන්න කාලයක සිට පිරිවෙන්වල අධ්‍යාපන කටයුතු සිදුනොවිම නිසා  ඇතැම් ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා සිවුරුහැර උපවැදි විමේ  තත්වයක් දක්නට ඇති බැව් ගාල්ල කඩවත්සතර හා තල්පේ පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අක්මිමන තල්ගස්යාය ශ්‍රි අශ්වත්ථාරාමාධිපති මතුගම ගුණරතන නාහිමියෝ පවසති.

මහනායකහිමිවරු  මැති ඇමතිවරුන්ගේ හා  වෙනත් ප්‍රශ්න සදහා මැදිහත්වන බවත් පිරිවෙන් අධ්‍යාපනයට  ගැන කථා නොකරන අතර උන්වහන්සේලා ගොලුවි ඇති බවද  මතුගම ගුණරතන නාහිමියෝ පැවසුහ.

අක්මිමන තල්ගස්යාය  ශ්‍රි අස්වත්ථාරාම විහාරස්ථානයේ   ඊයේ (03) පස්වරුවේ දි  පැවති මාධ්‍ය හමුවකට  එක්වෙමින්  උන්වහන්සේ  මෙසේද පැවසුහ. 

“සෞඛ්‍ය  උපදෙස්වලට අනුව කඩනමින් පිරිවෙන් යලි විවෘත කිරිමට කටයුතු කළයුතුයි. ඒ සදහා අවශ්‍ය පරිසරය නිර්මානය කළයුතුයි. කොවිඩි වසංගත තත්වයත් සමග   පිරිවෙන්වල ඉගෙනුම ලබන  ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු නතරවෙලා. මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ද පිරිවෙන්වල සිදුවන්නේ නැහැ. මේ ගැන කවුරුවත් හොයන්නේ නැහැ.  මෙම තත්වය නිසා ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා දැඩි අසරණ තත්වයට පත්වෙලා. ‘

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“කොවිඩ් වසංගතයත් සමග දැනට  වසර දෙකක කාලයක සිට  ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලාට විහාරස්ථානවලට වෙලා සිටිමට සිදුවෙලා තියෙනවා. බුද්ධශාසන අමාත්‍යංශයක් තියෙනවා පිරිවෙන් අංශයක් තියෙනවා. නමුත් ඒ අංශවලින්   ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ගැන සොයන්නේ නැහැ. “

“පාසල් දරුවන් නම් මාර්ගගත අධ්‍යාපන  කටයුතුවල නිරතවෙනවා. නමුත්  පිරිවෙන්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට එම තත්වය අහිමිවෙලා. “

මේ පිළිබද මහනායක හිමිවරුන්ගේ අවධානය යොමුවිය යුතුව ඇති බවද මතුගම ගුණරතන නාහිමියන් සඳහන් කළහ.   පිරිවෙන් අධ්‍යාපන කටයුතු කරගෙනයාම සදහා සුදුසු වාතාවරණයක් ඇති කරදෙන ලෙස මාධ්‍ය හමුවට එක්වු  අක්මිමන ධම්මසාර,  කැකිරිවේ ධම්මවිනිත,  අක්මිමන සිරිධම්ම යන සාමනේර භික්ෂුන් වහන්සේලා ද  බලධාරින්ගෙන් ඉල්ලා සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද කොවිඩ් මරණ 40යි…

Next Post

එන්නත්කරණ කාඩ්පත ගෙදර දමා රට යන්න ගිය  හිටපු සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්ට කටුනායක දී පාඩමක්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.