සූරියවැව නුවන් ජයසේකර –
හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුළු අවට ප්‍රදේශවලට පසුගිය දිනවල ලැබුණු ධාරානිපාත වර්ෂා හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට බලධාරීහු කටයුතු කළහ.
ඒ හේතුවෙන් වලව ගග දෙපස පිහිටි නිවාස මාර්ග ජලයෙන් යට වූයේය. ප්‍රදේශයේ පිහිටි කුඩා වැව් සියල්ලම මේ වනවිට වාන් දමමින් තිබේ.
ජායාරුප වල දැක්වෙන්නේ අම්බලන්තොට ථේරපුත්ත විද්‍යාලය හා අවට ප්‍රදේශ ජලයෙන් යට වි තිබු අයුරුය.









