සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත් ජනාධිපති තෝරා ගන්න දවසකට කලින් කොළඹට එන්න ! කොළඹින් පිට මන්ත්‍රිලාට උපදෙස්

by editor
ජූලි 17, 2022
in පුවත්
Parliment
Share on FacebookShare on Twitter

නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනෙන ජනාධිපති නිලවරණය පැවැත්වෙන ලබන 20 වැනිදා  බදාදා පාර්ලිමේන්තුවට පැමිණෙන මනත්‍රිවරුන් සඳහා විශේෂ ආරක්ෂාවක් සලසා දීමට මේ වනවිට පියවර ගෙන ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම නිලවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සෑම මන්ත්‍රිවරයකුගේම පැමිණිම අපේක්ෂා කරන අතර පිට පළාත්වල සිටින මන්ත්‍රිවරුන්ට ඊට කලින් දිනයේ හෝ දිනයක කොළඹට පැමිණෙන ලෙසද මේ වනවිට උපදෙස් ලැබී තිබේ.

මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍යංශ ගත යුතු අදාළ පියවර පිළිබඳව පොලිසියට නියෝග ලබා දී ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතරින් වැඩි ම තර්ජනයක් පවතින මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් යම් ඇගයීමක් සහ තක්සේරුවක් කරන ලෙසටද උපදෙස් ලාබී ඇත. ඊට අනුකූල ලෙස අවශ්‍ය ආරක්ෂාව දෙන්නැයි ද නියෝග කර තබේ.

මේ වනවිට මන්ත්‍රිවරුන් බොහොමයක් අප්‍රකට ජීවිතයක් ගත කරන අතර ඔවුන් බොහෝ දෙනකු තමන් ගමන් බිමන් යන සුපුරුදු වාහනද අතහැර ජනතාවට හඳුනාත නොහැකි ලෙසින් පැරණි වාහන හෝ සමාන්‍ය වාහනවල ගමන් බිමන් යාම කෙරෙහිද අවධානය යොමු කර ඇත.

විශේෂයෙන් රජයට සම්බන්ධ සහ සම්බන්ධව සිටි පත්ෂවල මන්ත්‍රිවරුන් මෙලෙස පවතින තර්ජන හේතුවෙන් අප්‍රකට ජීවිත ගත කරන අතර අත්‍යවශ්‍යම මොහොතක හැරෙන්නට පොදු කටයුතුවලටද සහභාගී නොවන තත්ත්වයක් රට පුරා නිර්මාණය වී ඇතැයි මෙම ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝල්ෆේස් අරගලකරුවන් සහ ජාතික ජන බලවේගය අතර හමුවක්….

Next Post

රන්ජන්ගේ ලිපි ලේඛණ බන්ධනාගාරයෙන් අධිකරණ අමාත්‍යාංශයට එවයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.