බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේක්ෂා රෝහලට ස්කෑන් යන්ත්‍ර මිලදී ගන්න බව කියන ව්‍යාපෘතියට ආධාර දෙන්න එපා… රෝහල් බලධාරීන් ජනතාවට දන්වයි!

by editor
නොවැම්බර් 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ  –                                              

මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය යැයි පවසමින්  Tomo -Therapy  සහ Linear Accelerators යන්ත්‍ර දෙක මිලදි ගැනීමට මේ වන විට මුදල් ආධාර එකතු කිරිමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මකව  පවතින බව ද ඒ සඳහා කිසිදු ආධාරයක් නොකරන්නැයි ඉල්ලා සිටින බව ද  අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර   මහජනතාවට දැනුම් දී සිටියි.

මෙම  මුදල් එකතු කිරිමේ වැඩ සටහන නතර කර වසර 4ක පමණ කාලයක් ගත වෙන නමුත් එක්තරා කණ්ඩායමක් මුදල් එකතු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අධ්‍යක්ෂවරයා පැවසුවේය.

මීට පෙර අපේක්ෂා රෝහලට පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමට රුපියල් කෝටි 20ක මුදලක් ජනතාවගෙන් එකතු කර එය යන්ත්‍රය මිලදි ගත් නමුත් Tomo -Therapy  සහ Linear Accelerators යන්ත්‍ර දෙක මිලදි ගැනීමට රුපියල් කෝටි 100ක මුදලක් අවශ්‍ය වන බව  අධ්‍යක්ෂවරයා පැවසුවේය.

නමුත් එම ව්‍යාපෘතිය සඳහා එකතු වී ඇත්තේ කෝටි 20ක්  වැනි මුදලක් බැවින් මුදල් එකතු කිරීමට වහාම නතර කරන ලෙස අදාල පුද්ගලයින්ට දැනුම් දුන් නමුත් ඔවුන් එම වැඩපිළිවෙළ දිගටම කරගෙන යන බව අධ්‍යක්ෂවරයා පැවසුවේය. 

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මෙම ගිණුම සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පවතින බැවින් එයට එකතු වූ රුපියල් කෝටි 20ක මුදලක් බවත් එම මුදලින් CT Simulator යන්ත්‍රයක් මිලදී ගැනීමට කටයුතු යොදා ඇති බවද අධ්‍යක්ෂවරයා ලංකාසර කළ විමසුමකදි පැවසුවේය.

එම නිසා මෙම ගිණුමට තව දුරටත් මුදල් ආධාර අනවශ්‍ය යැයි ද අධ්‍යක්ෂවරයා පැවසුවේය.

කෙසේ නමුත් අධ්‍යක්ෂවරයා  වැඩි දුරටත් ලංකාසර වෙත පැවසුවේ මෙම ව්‍යාපෘතියේ මූලිකයාව කටයුතු කරන පුද්ගලයා නව සෞඛ්‍ය ඇමතිවරයෙක් බලයට පත්  වූ වහාම මෙම ව්‍යාපෘතිය කරලියට රැගෙන එන බවකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පරණ මැකෝ ගේ ගේ හොරු බිඳියි…

Next Post

භික්ෂු විනය සම්බන්ධ කාරක සංඝ සභාවල තීන්දු සඳහා අධිකරණ බලයක් අවශ්‍යයි… ත්‍රෛනිකායික හිමිවරුන් වෙනුවෙන් අස්ගිරි පන්සල රජයට දන්වයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.