අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අති විශේෂ දූත පිරිසක් සමග රටට රහසේ පැමිණි ඇමරිකානු ගුවන් යානා දෙක රහසේම පිටව යයි…

by editor
පෙබරවාරි 15, 2023
in පුවත්
කටුනායක ගුවන් තොටුපලේ නවතා තිබූ යානා දෙක...

කටුනායක ගුවන් තොටුපලේ නවතා තිබූ යානා දෙක...

Share on FacebookShare on Twitter

රටට රහසිගතව ඊයේ සවස කටුනායක ගුවන්තොටුපලට ගොඩබස්වනු  ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙක අද (15) පස්වරුවේ යළි පිටත් වී ගොස් තිබේ..

මෙම ගුවන් යානා දෙක සම්බන්ධව ඇමරිකානු තනාපති කාර්යාලයෙන් කළ විමසීමේ දී ඔවුන් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකි සිටියේය.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ආරංචි මාර්ග   පැවසුවේ මෙම විශේෂ ඇමරිකානු ගුවන් හමුදා ගුවන් යානා දෙක ග්‍රීසියේ ඇමරිකානු හමුදා කඳවුරක සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබුණු බවය.

එක් ගුවන් යානයක් අඟහරුවාදා (14) සවස 6:58 ට ශ්‍රී ලංකාවට ගොඩබස්වන ලද අතර, අනෙක් යානය එදිනම රාත්‍රී 7:10 ට ගොඩබස්වා තිබිණි.

මෙම ගුවන් යානා C-17 Globe masters ගුවන් යානා   බව  හඳුනාගෙන ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඇමරිකානු ගුවන් හමුදාවට අයත් C-17 Globe masters ගුවන් යානා

භට පිරිස් සහ සියලු වර්ගවල භාණ්ඩ ප්‍රධාන මෙහෙයුම් කඳවුරු වෙත හෝ  සෘජුවම   ඉදිරි කඳවුරු වෙත කඩිනමින්  උපාය මාර්ගිකව බෙදා හැරීමේ  හැකියාවක්  C-17 Globe masters යානා සතුව තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ඇතුළු පුද්ගලයින් 29 දෙනෙකු මෙම ගුවන් යානාවලට පැමිණි බව වාර්තා විය.

මෙම පිරිස් කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා විට මාර්ගය මුලුමනින්ම සාමාන්‍ය මගී ජනතාව වෙත වසා දැමිණි.

දූත පිරිසට ඉන්දු පැසිෆික් ආරක්ෂක කටයුතු පිළිබඳ එක්සත් ජනපද ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් ජෙඩිඩියා රෝයල් ද ඇතුළත් බව ඩේලි මිරර් වාර්තා කර තිබුණි.

මේ ලිපියත් කියවන්න

ප්‍රහාරක ජෙට් යානාවක සහ යුධ නෞකාවක ආරක්ෂාව සහිතව අති විශේෂ ඇමරිකානු දූත පිරිසක් දිවයිනට…

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශබන්දුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ සිතාසි සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය අභියාචනාධිකරණයෙන් අත්හිටුවයි!

Next Post

මැතිවරණ කොමිසමේ සභාපති, භාණ්ඩාගාර ලේකම් සහ මුද්‍රණාලයාධිපතිනිය අතර අද පළාත් පාලන මැතිවරණය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.