ප්‍රහාරක ජෙට් යානාවක සහ යුධ නෞකාවක ආරක්ෂාව සහිතව අති විශේෂ ඇමරිකානු දූත පිරිසක් දිවයිනට…

අද උදෑසන දැඩි ආරක්ෂක විධි විධාන යටතේ අති විශේෂ ඇමරිකානු දූත පිරිසක් දිවයිනට පැමිණ තිබේ. මෙම කණ්ඩායම දිවයිනට පැමිණ ඇත්තේ සමාජයට අනාවරණය නොවී රහසිගතව වීම මේ වනවිට දැඩි අවධානයට ලක් වී ඇත. දූත පිරිස පැමිණි ජෙට් යානයට අමතරව පරිවාර ප්‍රහාරක ජෙට් යානාවක් ද කටුනායක ගුවන්තොටුපලට පැමිණ ඇති බව ගුවන්තොටුපල ආරංචි මාර්ග වාර්තා කරයි. එමෙන්ම ඇමරිකානු යුද … දිගටම ප්‍රහාරක ජෙට් යානාවක සහ යුධ නෞකාවක ආරක්ෂාව සහිතව අති විශේෂ ඇමරිකානු දූත පිරිසක් දිවයිනට… කියවන්න