පුවත්

Anura

බලශක්ති අර්බුදය හමුවේ අභියෝග කළමනාකරණයට රජයේ වැඩපිළිවෙළ ගැන ජනපති කියයි!

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ එල්ල වී ඇති බලශක්ති අභියෝග කළමනාකරණය කරමින් රටේ ආර්ථිකය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ...

ඉන්ධන අර්බුදය හමුවේ රාජ්‍ය සේවයට බදාදා නිවාඩු; පාසල්, සරසවි සහ අධිකරණත් වැසෙයි!

ඉන්ධන සපයා ගැනීමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන ලබන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනය රජයේ සේවකයින් සඳහා...

havesting

ගොවීන්ට ඉන්ධන ලබාගැනීමට QR කේතය ඉවත් කරයි: අක්කරයකට ලීටර් 15 සිට 20 දක්වා සහනයක්!

ජාතික ඉන්ධන බලපත්‍ර (QR කේත) පද්ධතිය යළි ක්‍රියාත්මක කර පැය 24ක් ගතවීමටත් පෙර, මෙරට ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සැලකිල්ලට...

පෞද්ගලික බස් රථවලටත් ලංගම ඩිපෝවලින් තෙල්; ගිලන් රථ සඳහාත් විශේෂ පහසුකම්!

අද සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දීමට පියවර ගෙන ඇති...

lanka-petrol-

ඉන්ධන බෙදාහැරීමේ අක්‍රමිකතා සෙවීමට විශේෂ මෙහෙයුමක්: නීති කඩන පිරවුම්හල්වල බලපත්‍ර අහෝසි කෙරේ!

පිරවුම්හල් වෙත යොමුකරන ඉන්ධන තොග සහ QR කේත ක්‍රමවේදය යටතේ සිදුකෙරෙන බෙදාහැරීම් සම්බන්ධයෙන් දැඩි විමර්ශනයක් ආරම්භ කර ඇති බව ලංකා...

arrested

මත්ද්‍රව්‍ය ජාවාරම්කාර බෑනාගේ  රන් පවුම් 360ක් උකස් කළ 66 හැවිරිදි නැන්දම්මා අත්අඩංගුවට!

2019 සිට 2023 දක්වා කාලය තුළ දකුණු ඉන්දියාවේ සිට මෙරටට මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සිය බෑනා විසින්    උපයාගත් වත්කමක් වූ  රන්...

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට සහාය නොවන්නේ නම් නේටෝ සංවිධානයේ අනාගතය අවදානමක: ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

කපිල කේ හීනටියන - ඉරාන යුද්ධය තෙවන සතියටත් ඇතුළු වී ලෝක බලශක්ති වෙළඳපොළ දැඩි අර්බුදයකට පත්ව ඇති මොහොතක, අමෙරිකානු ජනාධිපති...

දෙවුන්දර මුහුදේදී   රුපියල් බිලියන 3ක හෙරොයින් තොගයක් සමග යාත්‍රාවක් කොටුකරගෙන දික්ඕවිට වරායට ගෙනෙද්දී   තවත් මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවක් බේරුවලදි නාවික හමුදා අත් අඩංගුවට…

දෙවුන්දරට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ...

A-billboard-in-Tel-Aviv

ඇමරිකානු කොන්දේසි හමුවේ නෙතන්යාහු පසුබසියි: ඉරාන යුද්ධයේ මූලෝපායික ඉලක්ක හදිසියේම වෙනස් වෙයි!

The New York Times ඇසුරෙන් සකස් කලේ කපිල කේ හීනටියන - පෙබරවාරි 28 වන දින ඉරානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරමින්,...

Boat_L

දෙවුන්දර මුහුදේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් යාත්‍රාව හෙට ගොඩබිමට!

නුවන් ජයසේකර - දෙවුන්දර මුහුදු සීමාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසියකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ධීවර යාත්‍රාවක්...

Page 72 of 3259 1 71 72 73 3,259

Advertisements