බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙවුන්දර මුහුදේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් යාත්‍රාව හෙට ගොඩබිමට!

by editor
මාර්තු 15, 2026 - Updated on මාර්තු 16, 2026
in පුවත්
Boat_L
Share on FacebookShare on Twitter

නුවන් ජයසේකර –

දෙවුන්දර මුහුදු සීමාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසියකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ධීවර යාත්‍රාවක් සැකකරුවන් පස්දෙනෙකු සමඟ අද (15) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා දිගුදුර නාවික බලඇණිය සමත් විය.

අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාව තුළ මත්ද්‍රව්‍ය යැයි සැක කෙරෙන පොහොර උර තොගයක් පවතින බවත්, යාත්‍රාවේ සිටි පුද්ගලයන් පස්දෙනා නාවික හමුදා භාරයට ගෙන ඇති බවත් වාර්තා වේ.

නාවික හමුදා භාරයට ගත් මෙම යාත්‍රාව සහ සැකකරුවන් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා හෙට (16) දින ගොඩබිමට රැගෙන ඒමට නියමිත අතර, මේ වන විට අදාළ යාත්‍රාව නාවික හමුදා ආරක්ෂාව යටතේ ගොඩබිම දෙසට රැගෙන එමින් පවතී.

  • වසරේ මේ දක්වා වැටලීම්

2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට මුහුදු සීමාවේදී සිදුකළ වැටලීම් මගින් රුපියල් බිලියන 22කට අධික වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහි සුවිශේෂී අවස්ථාවක් ලෙස පසුගිය සතියේ දකුණු මුහුදු තීරයේදී සිදුකළ මෙහෙයුමකදී රුපියල් බිලියන 10කට අධික වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය සමඟ බහුදින ධීවර යාත්‍රා දෙකක් සහ සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මීට අමතරව ජනවාරි සහ පෙබරවාරි මාසවලදී දකුණු සහ බස්නාහිර මුහුදු තීරයේදී රුපියල් බිලියන 15ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොග සහ ජාවාරම්කරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි.

මේ ලිපියත් කියවන්න…

දෙවුන්දර මුහුදේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් යාත්‍රාව හෙට ගොඩබිමට!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමට ජනපතිගෙන් විශේෂ සාකච්ඡාවක්! නිවසේ සිට රාජකාරී කිරීමත් සලකා බලයි…

Next Post

ඇමරිකානු කොන්දේසි හමුවේ නෙතන්යාහු පසුබසියි: ඉරාන යුද්ධයේ මූලෝපායික ඉලක්ක හදිසියේම වෙනස් වෙයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.