ලුණුගම්වෙහෙර සිට කොළඹ දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් පානදුර ගුවන් පාලම ආසන්නයේදී අද (15) අළුයම 4ට පමණ මුනින් අතට පෙරළුනේය....
පසුගිය කාලය පුරාම අවධානයට ලක් වූ ආන්දෝලනාත්මක අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කටයුතු කරන දෙබිඩි පිළිවෙත ප්‍රශ්න කරමින් ඝාතනය කළ...
සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ පැවැති ක්‍රමය වෙනස් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත පවසයි....
ජුලී ගෝ හෝම් කියමින් ඇමරිකානු තානාපති කාර්යාල ඉදිරිපිට හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර ඇතුළු කණ්ඩායමක් විසින් කළ උද්ඝෝෂණයට පක්ෂයක්...
සමගි ජන බලවේගයේ නායකත්වයට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ නායකත්වයත් සජිත් ප්‍රේමදාස විසින් ලබා ගැනීම ඉවසීමකින් යුතුව බලාගෙන සිටින බව සමගි ජන...
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා ආචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ පත් කරනු...
ඒ ජයග්‍රහණය ඉතිහාසගතය. ශ්‍රි ලංකා කණ්ඩායමට ලකුණු 174ක දැවැන්ත ජයග්‍රහණයකි. මෙතෙක් ශ්‍රි ලංකාව ඔස්ට්‍රේලියාව පරදවා ලබා ගත් ඉහළම ජගහ්‍රණය මෙයය....
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේ විභාගයක් සඳහා නීත්‍යානුකූල නොවන ආකාරයට පෙනී සිටීම සම්බන්ධව අල්ලස, දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය'...
USAID මගින් මුදල් ආධාර ලබා දුන්නේ කාටද කුමන සංවිධාන වලටද කුමන පුද්ගලයින්ටද යන්න සොයා බැලීම සදහා තේරිම් කාරක සභාවක් පත්කිරීමට...
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දිවා තරගයක් ලෙස පැවැත්වෙන දෙවැනි එක් දින තරගයේ ශ්‍රී ලංකා ඉනිම අවසානය. කාසියේ වාසිය දිනාගෙන පන්දුවට පහරදීමට...
© 2020 - 2026 Lankasara.com.