ඉරිදා, ජූලි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති මන්දිරවල පිටස්තරයන් නැවතුණු කතාව සම්පූර්ණ අසත්‍යයක් – ජනාධිපති මාධ්‍ය අංශය කියයි!

by editor
ජූලි 26, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

2025 වර්ෂයේදී රට පුරා පිහිටි ජනාධිපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් ගෙන නොමැති වුවද, ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. කොළඹ කොටුව, මහනුවර, අනුරාධපුර, කතරගම, මහියංගනය, නුවරඑළිය සහ බෙන්තොට යන ප්‍රදේශවල පිහිටි මෙම ජනාධිපති මන්දිර හතෙහි විදුලිය, දුරකතන ඇතුළු අනෙකුත් පහසුකම් වෙනුවෙන් එම වර්ෂය තුළ රුපියල් 32,982,675 ක මුදලක් වැය කර ඇති බවත්, අදාළ කාලය තුළ එහි පවත්වා ඇත්තේ රැස්වීම් තුනක් පමණක් බවත් එම විගණන වාර්තාව මඟින් පෙන්වා දී තිබිණි.

එමෙන්ම කතරගම, මහියංගනය සහ බෙන්තොට යන මන්දිරවල 2025 වර්ෂය තුළ කිසිදු රැස්වීමක් හෝ නවාතැන් ගැනීමක් සිදු කර නොමැති වුවද, එම මන්දිරවල දුරකථන, විදුලිය ඇතුළු අනෙකුත් නඩත්තු වියදම් සඳහා පමණක් රුපියල් 2,447,754 ක මුදලක් දරා ඇති බවද විගණන කාර්යාලය අනාවරණය කර තිබේ. ජාතික විගණන කාර්යාලය මඟින් හෙළිදරව් කරන ලද මෙම වියදම් සහ පුද්ගල නවාතැන් ගැනීම් පිළිබඳ සංඛ්‍යාලේඛන පාදක කරගනිමින් මාධ්‍ය වාර්තා පළ වීමත් සමඟ, ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ පැහැදිලි කිරීම් සහිත නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය මඟින් ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කර සිටින්නේ ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන සිටි බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

අදාළ කාලසීමාව තුළ ජනාධිපති මන්දිර පරිශ්‍රවල පිහිටි වෙනත් බාහිර ගොඩනැගිලිවල ආරක්ෂක අංශ, මාධ්‍ය සහ අනෙකුත් අංශවල නිලධාරීන් සිය රාජකාරීමය අවශ්‍යතා වෙනුවෙන් විවිධ අවස්ථාවලදී නවාතැන් ගෙන ඇති බව එම අංශය පෙන්වා දෙයි. කෙසේ වෙතත්, එම රාජකාරි නිලධාරීන් කිසිවකුත් කිසිදු අවස්ථාවක ප්‍රධාන ජනාධිපති මන්දිර ගොඩනැගිලි තුළ නවාතැන් ගෙන නොමැති බවත්, ඒ අනුව පිටස්තර පුද්ගලයන් මන්දිරවල නවාතැන් ගත් බවට පැතිර යන තොරතුරු සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

RelatedPosts

බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

2027 අයවැයෙන් ද්විතීයික දේපළ බද්දක් හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලපෑම්: ආදායම් ඉලක්ක සපුරා ඇති බැවින් අවශ්‍ය නොවන බව රජය කියයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

2027 අයවැයෙන් ද්විතීයික දේපළ බද්දක් හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලපෑම්: ආදායම් ඉලක්ක සපුරා ඇති බැවින් අවශ්‍ය නොවන බව රජය කියයි

Next Post

බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

Related Posts

පුවත්

president secretariat sri lanka
පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

ජූලි 26, 2026

ජනාධිපති මන්දිරවල පිටස්තරයන් නැවතුණු කතාව සම්පූර්ණ අසත්‍යයක් – ජනාධිපති මාධ්‍ය අංශය කියයි!

ජූලි 26, 2026

2027 අයවැයෙන් ද්විතීයික දේපළ බද්දක් හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලපෑම්: ආදායම් ඉලක්ක සපුරා ඇති බැවින් අවශ්‍ය නොවන බව රජය කියයි

ජූලි 26, 2026
ADVERTISEMENT
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!
  • ජනාධිපති මන්දිරවල පිටස්තරයන් නැවතුණු කතාව සම්පූර්ණ අසත්‍යයක් – ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
  • 2027 අයවැයෙන් ද්විතීයික දේපළ බද්දක් හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලපෑම්: ආදායම් ඉලක්ක සපුරා ඇති බැවින් අවශ්‍ය නොවන බව රජය කියයි

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.