පුවත්

“වඳ කොත්තු වඳ පෙතිවලින් ජාතිවාදය වැපිරූ රාජපක්ෂවරු හකීම් සහ රිෂාඩ්ලාගේ මන්ත්‍රී පිහිටෙන් 20 ගොඩදාගත්තා”

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් නොතිබූ බවත් රාජපක්ෂලාට විසි වැනි සංශෝධනයෙන් ගොඩ යන්නට...

දිවුලපිටිය දිසා රෝහලේ ඇඳන් 100ම දින 04කින් කොවිඩ් ආසාදිතන්ගෙන් පිරෙයි..

ළමා වාට්ටුව හැර ඇඳන් සියයක් සහිත වාට්ටු 03කින් යුතු දිවුලපිටිය දිසා රෝහල මීට දින දෙකකට පෙර කොවිඩ් ආසාදිතන්ගෙන් පිරි ගිය...

අද දින පමණක් කොවිඩ් ආසාදිතයන් 865යි… ඉන් 535ක් පෑලියගොඩින්….

තවත් කොවිඩ් ආසාදිතයන් 256ක් හමු වූ බව රජය නිවේදනය කළේය.  එම මුළු සංඛ්‍යාවම අයත් වන්නේ පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයටය. ඒ...

කළුතර ගම් පහක් ලොක් ඩවුන්…

කළුතර  දිස්ත්‍රික්කයේ වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් පහක් නැවත දන්වන තුරු හුදකලා කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය...

EPF ප්‍රතිලාභ ගන්න ළඟම කම්කරු කාර්‍යාලය අමතන්න

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ලබන සදුදා (26) සිට ළඟම පිහිටි කම්කරු කාර්යාලයෙන් ලබාගත හැකිවන පරිදි පහසුකම් සැලසීමට කම්කරු...

කොළඹ ප්‍රදේශ 02කට, කළුතර ප්‍රදේශ 03කට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය…

නැවත දැනුම් දෙන තුරු කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ හා මරදානටත්,    කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල හා අලුත්ගමටත් නිරෝධායන ඇඳරි නීතිය පනවා...

ගෝඨභය මැති තුමා අත් පා බැඳලා ගඟට දාලා… ඉතින් මම බැමි කැපුවා… ඩයනා කියයි…

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අශ්වයෙක් උනත් එතුමාට ඉන්න සිද්ධ වී තිබෙන්නේ කොටළුවන් ගොඩක බව සමගි ජනබලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා...

20ට පක්ෂ වූ සජබ මන්ත්‍රීවරු නෙරපති

ආණ්ඩුව විසින් ගෙන ආ විසිවෙනි සංශෝධනයට එරෙහි වීමට සමගි ජනබලවේගය ඒකමතිකව තීන්දු කර තිබියදී ඊට එරෙහිව යමින් ඊට පක්ෂව ඡන්දය පාවිච්චි කළ මන්ත්‍රීවරුන්...

සේවකයන් වහල් සේවයේ යෙද වූ නුවර ගල්කොරියම “මල කෙළියක්.“..

සමන්ති වීරසේකර - කිසිම නෛතික බලපත්‍රයක් නෑ.... හිමිකරුවෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ.... ක්‍රෂර් 30න් 25කට ලයිෂන් නෑ... සේවකයන් වහල් සේවයේ යොදවලා......

පෑලියගොඩින් දැනට ආසාදිතයන් 733 යි…පෑලියගොඩ මාළු ගෙනා හැටන් මාළු කඩ වැසේ..

රජයේ නිල නිවේදන ප්‍රකාරව මෙතෙක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් පමණක් වාර්තා වූ මුලු කොවිඩ් ආසාදියන් සංඛ්‍යාව 733කි. අද දිනය තුළ ...

Page 3076 of 3261 1 3,075 3,076 3,077 3,261

Advertisements