බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“වඳ කොත්තු වඳ පෙතිවලින් ජාතිවාදය වැපිරූ රාජපක්ෂවරු හකීම් සහ රිෂාඩ්ලාගේ මන්ත්‍රී පිහිටෙන් 20 ගොඩදාගත්තා”

by Lanka Sara Editor
ඔක්තෝබර් 24, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් නොතිබූ බවත් රාජපක්ෂලාට විසි වැනි සංශෝධනයෙන් ගොඩ යන්නට හැකි වුණේ සජිත් ප්‍රේමදාසගේ, රවුෆ් හකීම්ගේ සහ රිෂ්ඩ් බදූර්දීන්ගේ කණ්ඩායමෙන් සහය ලැබුණු නිසා බවත් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ ඡන්ද අට නොලැබුණා නම් ආණ්ඩුවට විසි වැනි සංශෝධනය තුනෙන් දෙකකින් සම්මත කර ගැනීමට නොහැකි වන බවද ඔහු පැවසීය.

20 වැනි සංශෝධනයට ආණ්ඩුවට ලැබුණු ඡන්ද ප්‍රමාණය 148ක් බවත් සජිත්ලාට හකීම්ලාට තමන්ගේ ඡන්ද රැකගැනීමට හැකියාවක් තිබුණා නම් රාජපක්ෂවරුන්ට මෙම සංශෝධනය සම්මත කරගැනීමට කිසිදු හැකියාවක් නොලැබෙන බවද විජිත හේරත් මහතා පෙන්වා දුන්නේය.

සමගි ජන බලවේගයේ නායකයින්ට මෙම මන්ත්‍රීවරුන්ගේ ඡන්ද වළක්වාගැනීමට හැකියාවක් නොතිබූ නිසා රට ඒකාධිපතිත්වය කරා තල්ලු වීමඩ ඉඩක් ලැබුණු බව ඔහු එහිදී සඳහන් කළේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එහිදී විජිත හේරත් මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේ අන්තවාදීන්ට යටවන්නේ නැති තනි සිංහලයන්ගේ ආණ්ඩුවක් හදාගැනීම සඳහා තමන්ට බලය දෙන ලෙස පසුගියදා මැතිවරණයේදී ජනතාව ඉදිරියට ගොස් පාරම් බෑව රාජපක්ෂවරු ඇතුළු ආණ්ඩුවේ පාර්ශ්වය ජාතිවාදය පාවිච්චි කරමින් වඳ කොත්තු, වඳ පෙති, වඳ සැත්කම් වැනි දෑ පාවිච්චි කළ බවද පෙන්වා දුන්නේය.

ජනතාව දිනාගැනීම ජාතිවාදය වැපිරූ රාජපක්ෂවරු බොරු කියමින් ජාතීන් අතර අසමගිය පතුරවමින් තම බලය තහවුරු කරගන්නට කටයුතු කළත් අවසානයේ පාර්ලිමේන්තුවේදී ඔවුන් සියලු දෙනා එකතු වූ බවද ඔහු පැවසීය.

එසේම පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට ඡන්දයෙන් ලබාදෙන මන්ත්‍රී ධුර රාජපක්ෂවරුන්ට තුනෙන් දෙක හදාගැනීම සඳහා මුදලට විකිණෙන බව ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ සමයේදී පෙන්වා දුන් බවත් අද ඒ දේ සිදුව ඇති බවද විජිත හේරත් මන්ත්‍රීවරයා පසක් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිවුලපිටිය දිසා රෝහලේ ඇඳන් 100ම දින 04කින් කොවිඩ් ආසාදිතන්ගෙන් පිරෙයි..

Next Post

15 වැනි කොවිඩ මරණයත් වාර්තා වේ…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.