අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

20ට පක්ෂ වූ සජබ මන්ත්‍රීවරු නෙරපති

by Lanka Sara Editor
ඔක්තෝබර් 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුව විසින් ගෙන ආ විසිවෙනි සංශෝධනයට එරෙහි වීමට සමගි ජනබලවේගය ඒකමතිකව තීන්දු කර තිබියදී ඊට එරෙහිව යමින් ඊට පක්ෂව ඡන්දය පාවිච්චි කළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නෙරපීමට තීරණය කර තිබේ.

සමගි ජනබලවේගයේ අද පැවැති විශේෂ හමුවකදී තීරණය කර ඇත්තේ මේ බව කථානායකවරයා වෙත දන්වා ඔවුන්ට වෙනම අසුන් පැනවීමට පියවර ගන්නා ලෙස දැන්වීමත්, ඔවුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පැවැත්වීමටත් ය.

පක්ෂය ඒ පිළිබඳ ගත් තීරණ ඇතුළත් නිවේදනය පහත දක්වා ඇත.

2020/10/23

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

සමගි ජනබලවේගයේ විශේෂ නිවේදනය

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද(23) පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 2 දී පැවැති අතර එහිදී විශේෂ තීන්දු කිහිපයක් ගනු ලැබීය.

ඒ අනුව, 

01 ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ විසිවෙනි සංශෝධනයට එරෙහි වීමට සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම  ත්‍රයි රේඛීය දැනුම්දීමක් මත (three line whip) ඒකමතිකව  තීන්දු කරනු ලැබු අතර ඊට එරෙහිව යමින් විසි වෙනි සංශෝධනයට පක්ෂව ඡන්දය  පාවිච්චි කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව  විශේෂ විනය ක්‍රියාමාර්ගයක් ගන්නට තීන්දු කරනු ලැබීය. 

ඒ අනුව, එහි පළමු පියවර ලෙස එම පිරිස පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නෙරපන්නට තීරණය කරනු ලැබීය.

02.සමගි ජනබලවේගයේ  මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ තීන්දුවට පටහැනිව  සංශෝධනයට පක්ෂව සහයෝගය ලබාදුන් පිරිසට එරෙහිව නීත්‍යානුකූලව විනය පියවර ගැනීමට  තීන්දු කරනු ලැබීය. 

03.පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේ ක්‍රියාවලිය තුල එම පිරිස් සමගි ජනබලවේගයේ කණ්ඩායමින් වෙන්ව අසුන් පැනවීම උදෙසා කතානායකවරයා දැනුවත් කිරීමට තීන්දු කරනු ලැබීය.

04.  සමගි ජනබලවේගය විසින් කොරෝනා උවදුර සමනය වූ සැනින් පක්ෂයේ  දීප ව්‍යාප්ත ප්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීමට තීන්දු කරනු ලැබීය.

ඉහත ක්‍රියාමාර්ග කඩිනමින් ගෙන සමගි ජනබලවේගය ශක්තිමත් ,ජනතාවාදී බලවේගයක් බවට පත් කිරීමට කටයුතු කිරීමට ඒකමතිකව තීන්දු කරනු ලැබීය .

රංජිත් මද්දුමබණ්ඩාර 
මහලේකම් 
සමගි ජනබලවේගය 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සේවකයන් වහල් සේවයේ යෙද වූ නුවර ගල්කොරියම “මල කෙළියක්.“..

Next Post

ගෝඨභය මැති තුමා අත් පා බැඳලා ගඟට දාලා… ඉතින් මම බැමි කැපුවා… ඩයනා කියයි…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.