නැවත දැනුම් දෙන තුරු කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ හා මරදානටත්, කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල හා අලුත්ගමටත් නිරෝධායන ඇඳරි නීතිය පනවා තිබේ.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධයස්ථානය කියන්නේ නැවත දැනුම් දෙනතුරු මෙම ඇඳරි නීතිය ක්‍රියාත්මක බවය.
එම නිවේදනය පහත දැක්වේ.