• ජීවිත අවදානමෙන් වැඩ කරන හෙදියන් හැම අතින්ම අනාරක්ෂිතයි! • සෞඛ්‍ය ලේකම් හමුවෙන්න වෛද්‍යවරුන්ට පෝලිමේ ඉන්න වෙලා • ආණ්ඩුව ගෙනාවෙත්...
පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදුනු එරට ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතක සේවය කරමින් සිටි මාධ්‍යවේදියෙකුට ද කොරෝනා වෛරසය ආසාධිත බවට තහවුරු වී...
මෙරට පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස වැජඹුණු මාකදුරේ මධුෂ් ඩුබායි රැදී සිටින කාලයේදී මෙරට ගුවන් විදුලි නාලිකාවක මාධ්‍යවේදියකු සමග පැවැති අදහස්...
සමඟි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් ඉවත්කළ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට කටයුතු කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල...
නතාෂා නෙත්මිණි - කොවිඩ් වෛරසය ගමපුරා බෙදා හැරීමට කටයූතු නොකරන්නැයි බස්නාහිර පළාතේ සිට ගම්බිම් බලා යන පුද්ගලයින්ගෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...
මෙරට කාර්යබහුලතම PCR පරික්ෂා කරන යන්ත්‍රයක් අක්‍රිය වී තිබේ. රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් යුද හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ පසුගිය දින...
දිනසේන රතුගමගේ - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදිට හැකි ඉක්මනින් යාපනයට පැමිණෙන ලෙස ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් තමන් ඉල්ලා සිටි බව...
දිනසේන රතුගමගේ - පිටස්තර පළාත් වලින් වවුනියාව නගරයට පැමිණ සිගමන් යදින යාචකයින්ගෙන් කොරෝනා ව්‍යාප්ත විය හැකි නිසා නගරයේ සිටින සියළුම...
මාතර - සම්පත් - රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු වයිට් ෂුගර් වර්ගයේ හෙරොයින් තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු සිවු දෙනෙක්...
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිට දරුවන් 09 දෙනෙක් හා දෙමව්පියන් 06දෙනෙක් ඇතුළු 15 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු...
© 2020 - 2026 Lankasara.com.