මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ලෙස සැරසුන කොල්ලකාර හොරු පිරිසක් සවස (29) රාත්‍රියේ අඹන්පොළ කැත්තපහුවෙ නිවසිකට පැමිණ ඔවුන්ව පරීක්ෂා කිරීම සඳහා යැයි ...
මිනුවන්ගොඩ - කීර්ති ප්‍රනාන්දු - රාගම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී මිය ගිය මවකගේ උපස්ථාන කටයුතු සඳහා මැදිහත් වූ පුතා කොරෝනා ආසාදිතයෙක්...
චතුර රුවන් වීරක්කොඩි - ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට ඒ යකඩ ගැහැණිය පත්වුණාය. ඇය ආචාර්ය එන්ගෝසි ඔකොන්ජෝ-ඉවාලාය. නයිජීරියාවේ හිටපු...
අවුරුද්දේ දහවන මාසයේ හෙවත් ඔක්තෝබර් මාසයේ එළඹෙන පොහෝ දිනය වප් පුරපසළොස්වක පොහෝ දිනය වේ. මෙවර වප් මස පොහොය දෙකකි. ඔක්තොම්බර්...
තවත් ආසාදිතයන් 168 දෙනෙක් වාරතා වීමත් සමග අද (29) දවස තුළ වාර්තා වුණු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 582ක් බව රජය නිවේදනය...
නතාෂා නෙත්මිණි - කොවිඩ්...
බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර නිසා මනුෂ්‍ය ජීවිතයට අත් වී ඇති බරපතළ තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පළපුරුදු සහ දක්ෂ නිලධාරීන්ගෙන් යුත් විමර්ශන...
අද දින තුළ මේ වනවිට අලුතින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 414ක් බව රජය නිවේදනය කළේය. ඒ සමාජයෙන් 352ක් හා...
ඇදිරිනීති බලපත්‍ර අත්‍යවශ්‍යම කටයුතු සඳහා පමණක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. covid-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දෙන අනුමැතිය, අපනයන සංවර්ධන...
මෙවර සිරිපා වන්දනා වාරය චාරිත්‍රානුකුලව පවත්වන බව පැල්මඩුල්ල රජමහා විහාරාධිපති,සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක,ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති,ශ්‍රි පාදස්ථානාධිපති බෙංගමුවේ...
© 2020 - 2026 Lankasara.com.