තවත් ආසාදිතයන් 168 දෙනෙක් වාරතා වීමත් සමග අද (29) දවස තුළ වාර්තා වුණු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 582ක් බව රජය නිවේදනය කළේය.
ඒ අනුව සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 6313ක් වූයේය.
අද දිනය තුළ පුනරුත්ථාපන මධ්‍යස්ථානවලින් වාර්තාවුණු ආසාදිතයන් සංඛ්‍යාව 115ක් විය. සමාජයෙන් වාර්තා වුණු ආසාදිතන් සංඛ්‍යාව 467ක් විය.