බස්නාහිර පළාත දින තුනක කාලයක් ඇඳිරි නීතියට යටත් කරන බව ප්‍රකාශ කිරීමත් සමග බස්නාහිර පළාතෙන් පිටවූ පුද්ගලයන් ද, කුලියාපිටියෙන් පිටතට...
තවත් ආසාදිතයන් 319ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඉන් 236ක් වාර්තා වන්නේ සමාජයෙනි. මේ අනුව අද දවස තුළ වාර්තා...
ශ්‍රි ලංකාවේ ආබාධ සහිත ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම කෙරෙහි විශාල කැපකිරීමක් කළ ආචාර්ය අජිත් සී.එස් පෙරේරා මහතා තම දිවියෙන් සමුගත්තේය....
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13හි පවුල් 6807ක් නිරෝධායනය කර ඇති බවත් ඔවුන් වෙනුවෙන් දින 14කට ප්‍රමාණවත්, රුපියල් දස දහසක්...
අඹන්පොල නගරයේ මත්ස්‍ය වෙළෙන්දන් 2ක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වීමත් සමග කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ 35ක වාර්තා මීට ස්වල් වෙලාවකට...
අද ලංකාවෙන් හමුවූ කොවිඩ් ආසාදිතයන් ගණන දස දහස ඉක්මවා ගියේය. ඒ අනුව එම සංඛ්‍යාව 10 105 බවට පත් වී ඇත....
කුරුණෑගල නගරසභාවේ සුළු සේවක පිරිසගෙන් සේවකයින් 8 දෙනෙකු කොවිඩ් ආසාදනය වී ඇති තහවුරු වීමත් ඔවුන් නගරය පුරා විශාල වපසරියක සංචරණය...
ඇඳරි නීති සමයේ විශේෂ සේවාවන් සඳහා බස්නාහිර පළාතේ විවෘත කර ඇති ඉන්ධනහල් සම්බන්ධව විශේෂ නිවේදනක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව...
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසමේ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරියකුට කොවිඩ්-19 වැළඳීම හේතුවෙන් එම ඒකකයේ විමර්ශන අධ්යක්ෂ ජේෂ්ඨ සහකාර පොලිස්...
බියගම පොලිස් ස්තානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් අමරසේකර මහතා හදිසියේ මියගොස් ඇති බව වාර්තා වේ. ඊයේ සවස රාජකාරියේ යෙදී සිටියදී...
© 2020 - 2026 Lankasara.com.