බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආබාධිතයන් වෙනුවෙන් යුග මෙහෙවරක් කළ ආචාර්ය අජිත් පෙරේරා දිවියට සමුදෙයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 30, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ ආබාධ සහිත ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම කෙරෙහි විශාල කැපකිරීමක් කළ ආචාර්ය අජිත් සී.එස් පෙරේරා මහතා තම දිවියෙන් සමුගත්තේය. ඊයේ මිය ගිය ඔහු මිය යන විට 64 වැනි වියේ පසුවිය. වෘත්තියෙන් වරලත් රසායනඥයකු වූ ආචාර්ය අජිත් සී.එස් පෙරේරා ක්‍රිකට් ක්‍රිඩාව සමඟද සමීප සබඳතාවක් පැවත පුද්ගලයෙකි. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරුවකු බවට පත් වූ අතර එංගලන්තයේ ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබා තත් පළමු ශ්‍රි ලාංකික ක්‍රිකට් විනිසුරුවරයාද වන්නේය.

1992 වසරේදී තමන් විසින් විනිශ්චය කරන ලද පළමු ජාත්‍යන්තර තරගය අවසානයේ තම මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී බෞද්ධාලෝක මාවතේදී මාර ගසක් ඔහුගේ මෝටර් රථයට කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් ඔහුට අවාසනාවන්ත ලෙස තම සක්‍රිය ක්‍රිකට් ජීවිතයට සමුදෙන්නට සිදුවූ අතර එතැන පටන් සාදාකාලික ආබාධිතයකු ලෙස ජීවත් වන්නට සිදුවිය.

ආබාධිත තත්ත්වයට පත්වීමෙන් පසුව මෙරට ආබාධ සහිත ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මිය යන තෙක්ම දැඩි සටනක් කළ ආචාර්ය අජිත් සී.එස් පෙරේරා විශේෂයෙන් ආබාධ සහිත ජනතාවට රටේ පොදු ස්ථානවලට අවහිර බාධාවකින් තොරව ප්‍රවේශ වීමේ යටිතල පහසුකම් මෙරට ප්‍රවර්ධනය කිරීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කළේය. එහි ප්‍රතිඵල මෙරට ආබාධ සහිත ජනතාවට ලබා දීමටද ඔහුට හැකියාවක් තිබිණ. ආචාර්ය අජිත් සී.එස් පෙරේරා ගේ මේ අප්‍රතිහත ධෙර්යයේ ප්‍රතිඵලය මෙරට ත්‍රස්තවාදී යුද්ධය නිසා අත පය අහිමි වූ රණ විරුවන් ඇතුළු බොහෝ දෙනකුට විශේෂ පහසුකමක් විය.එසේම මෙරට ආබාධිත ජනතාවගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද වෙනුවෙන් රට තුළ සමජ මතයක් ගොඩ නැගීමටත් ඔවුන්ට අදාළ වන අකාරයට නීති රීති අණපනත් වෙනස් කිරීම වැනි ප්‍රතිපත්තිමය කරුණු වෙනුවෙන්ද ඔහු චදැඩි වෙහෙසක් ගෙන කැපවූ පුද්ගලයෙකි.

කොලඹ රාජකීය විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයකු වන ඔහු කොලඹ විශ්ව විද්‍යොලයෙන් මූලික විද්‍යා උපාධියත් එංගලන්තයේ බර්මිංහැම් සරසවියෙන් පශ්චාත් උපාධියද ලබා වරලත් රසායනඥයකු ලෙස වෘත්තිය පසුබිමක සකස් කර ගත්තේය.ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ දැඩි අල්මකින් කටයුතු කළ ඔහු The Golden Era of Sri Lanka Cricket නමින් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ග්‍රන්ථයක්ද සම්පාදනය කළේය.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්පහ පවුල් 6807ක් නිරෝධායනයේ… පවුලකට රුපියල් 10 000ක ආහාර සලාකයක්…

Next Post

අංශභාගයේ වගවිභාගය

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.