පුවත්

බොරු නම් සහ ලිපින නිසා අටලුගම කොවිඩ් රෝගීන් සෙවීමට දැඩි මෙහෙයුමක්

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කළ පුද්ගලයන් විසින් සෞඛ්‍ය අංශ මඟින් එම සාම්පල ලබා ගැනීමේදී ලබා දී ඇති වැරදි...

දියණියගේ අනතුරින් පසු එස්.එස්. පීට මාරුවක්

නුගේගොඩ කොට්ඨාස භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලටය මාරුවක්...

කොවිඩ් මළ සිරුරු ආදාහනයට පෙට්ටි සොයා ගැනීමේ ප්‍රශ්නයක් !

ආර්ථික අපහසුතා නිසා ඥාතීන්ට පෙට්ටි ලබා දීමේ නොහැකියාවක් නැහැ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී හෝ කොවිඩ් ආසාදිත බවට සැක සහිතව...

Corona virus test kit - Swab sample for PCR DNA testing

දෙවන රැල්ලේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 16000 ඉක්මවා යයි…

තවත් කොවිඩ් ආසාදිතයන් 257ක් වාර්තා වූ බව රජය නිවේදනය කරයි. රජය පවසන්නේ එම ආසාදිතයන් ප්‍රමාණය පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ...

Nuwan-Soyza

අයි.සී.සීයට එරෙහිව නුවන් සොයිසා නඩු යයි..

අයි.සී.සී. දූෂණ විරෝධි සභාව මා වැරදි කරු කර තිබෙන්නෙ තීන්දුව දෙන්නත් කලින්... මේ පුවත්පත් නිවේදන බාලයි...ග්‍රාම්‍යයයි... අයි.සී.සී. දූෂණ විරෝධී සභාව තවමත්...

අයි.ඩී.එච් රෝහලින් පැන්න ඇහැලියගොඩ කාන්තාවට සිදවුයේ කුමක් ද?

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටියදී කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර සිටියදී ඉකුත් 19...

ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිවේදී ජගත් ගුණවර්ධනට ජපුර සරසවිය ගෞරව ආචාර්ය උපාධියක් පුදයි..

මෙරට පරිසරය සුරුකීමේ කාර්යයේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ප්‍රමුඛ පෙළේ චරිතයක් වන ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිවේදී ජගත් ගුණවර්ධන මහතාට ශ්‍රි ජයර්ධනපුර...

Page 3028 of 3267 1 3,027 3,028 3,029 3,267

Advertisements