කීර්ති ප්‍රනාන්දු - මධ්‍යම කඳුකරයේ පොළොව අවුරුද්දක් ගානෙ ඉස්සෙනවා... භූ චලනවලට අවශ්‍ය සියලු සාධක දැන් මධ්‍යම කඳුකරයෙ සම්පූර්ණ වෙලා ඉවරයි......
ලලිත් චාමින්ද - හෙරොයින් මත්කුඩු ග්‍රැම් 382ක් ළග තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්දයෙන් පුරා වසර විස්සක් තිස්සේ ඇසූ නඩුවකින් පසු...
බ්‍රිතාන්‍යයෙන් පැතිරීම ආරම්භ වූ කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදය වන B.1.1.7 ප්‍රභේදය කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශවල රෝගීන්...
පැය දෙක හමාරක් වැනි කෙටි කාලයක් තුළ කොව්ඩ් ආසාදිත මව්වරුන් තිදෙනකු වෙනුවෙන් කළ සිසේරියන් සැත්කම් තුනකින් නිවුන් දරුවන් සිව් දෙනකු...
රට තුළ නිශ්පාදනය කළ හැකි බීජවර්ග වෙනුවෙන් 2019 දි කෝටි 657ක් වියදම් කරලා... කෝටි ගණන් වියදම් කරලා ගේන බීජවර්ග පැලවෙනවද...
කීර්ති ප්‍රනාන්දු - අද (12) උදෑසන කොච්චිකඩේ පල්ලියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට වූ නිර්නාමික දුරකථන ඇමතුම දුන් පුද්ගලයා කොළඹ...
පොලීසියේ ඉහළ පුටු රැසක වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. ඒ අනුව කොළඹ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ කටයුතු කළ...
දිනසේන රතුගමගේ - යාපනය නගරාධිපතිවරයාගේ මුල්ම වැටුප යාපනය විශ්ව විද්‍යාල භූමියේ ඉදි කරනු ලබන යුද ස්මාරකය වෙනුවෙන් ඊයේ (11 )...
හොරණ ගුරුගොඩ දඹර ප්‍රදේශයේ මෑවක් ඔයේ තිබී යතුරුපැදියක ගැටගැසූ පුද්ගල සිරුරක ඇටසැකිල්ලක් ඊයේ (11) සවස හමුවී තිබේ. යතුරු පැදියේ පාද...
දිනසේන රතුගමගේ - වවුනියාව ඕමන්ත නවාවි ප්‍රදේශයේ දී හත් හැවිරිදි පාසල් සිසුවෙකු ළිදකට වැටී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශාල සැකයක් ඇති...
© 2020 - 2026 Lankasara.com.