බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩීඅයිජීලා 3ක් ඇතුළු පොලිසියේ ලොක්කන් රැසකට මාරු

by Lanka Sara Editor
පෙබරවාරි 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පොලීසියේ ඉහළ පුටු රැසක වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

ඒ අනුව කොළඹ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ කටයුතු කළ සිසිර කුමාර මහතා වෙනුවට වැඩ බැලීමට බස්නාහිර උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජේශ්‍රී මහතා පත් කර ඇත.

සිසිර කුමාර මහතා පිරිස් පාලන අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කොට ඇති අතර, එම අංශයේ නියෝජ්‍ය පොලිස්පතිව සිටි සංජීව මැදවත්ත මහතා ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාලයට මාරු කර තිබේ.

ඊට අමතරව ගල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරි ඔහාන් ප්‍රේමරත්න මහතා මූල්‍ය අපරාධ කොට්ඨාශයට යොමුකර ඇති අතර, ක්‍රීඩා හා නාගරික රථවාහන අංශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා ගල්කිස්සට මාරු කර ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

හලාවත කොට්ඨාශ භාර ව සිටි ජේෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල්. ලීලවංශ, ඇල්පිටියටත් ඇල්පිටිය කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සතිස් ගමගේ ක්ෂේත්‍ර බලකා මූලස්ථානයටත් මාරු කර ඇති අතර, හලාවත නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කුලියාපිටිය කොට්ටාශයේ සිටි පොලිස් අධිකාරී එල්. ආර්. මහතා පත්කොට ඇත.

පිරිස් පාලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජේෂ්ඨ පොලිස් අධිකාරි උදිත් ලියනගේ යාපනය ජේෂ්ඨ පොලිස් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස පත් කොට ඇති අතර යාපනයේ කටයුතු කළ ජේෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රංගල පොලිස් ක්‍රීඩා කොට්ඨාශ අධ්‍යක්ෂවරයා ලෙස පත්කොට ඇත.

එසේම කන්කසන්තුරේ ජේෂ්ඨ පොලිස් අධිකාරි ඩබ් පී ජේ සේනාධීර මහතා පිරිස් පාලන අංශයට යොමු කර ඇති අතර එම ස්ථානයට පොලිස් මුලස්ථානයේ සිටි ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක මහතා පත් කර ඇත.

මීට අමතරව සහකාර පොලිස් අධිකාරිවරුන් පස් දෙනෙකුද වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ නගරාධිපති සිය මුල් වැටුප යාපනය විශ්ව විද්‍යාල යුද ස්මාරකයට දෙයි…

Next Post

කොච්චිකඩේ පල්ලියට ප්‍රහාර එල්ල කරන බවට ඇමතුම් දුන්නේ මන්ද මානසික පුද්ගලයෙක්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.