බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ සක්‍රීයව පැවති එකම ප්‍රාදේශිය සභාවේ අයවැය සභාපතිවරුන් 02ක් යටතේම පරාදයි… සභාව කල් පිරිමට පෙර විසුරුවා හරී!

එවැනි සිදුවීමක් වාර්තා වන්නේ පළාත් පාලන ඉතිහාසයේ පළමු වරට...

by editor
පෙබරවාරි 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට  දෙවැනි වතාවට පත් වූ සභාපතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැය ලේඛනයත් දෙවැනි වතාවට    අද (28)පරාජයට පත්වීම නිසා    සභාවේ නිල කාලය අවසන් වීමට ප්‍රථම  සභාවේ සියලු මන්ත්‍රීවරුන්ගේ  සභිකධූරයන් අහෝසි වන බැව් දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර නිවේදනය කළේය. මෙවැනි සිදුවීමක් වාර්තා වන්නේ  මෙරට පළාත් පාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට

මේ නිසා සභාවේ නිල කාලය  අවසන් වීමටත් ප්‍රථම සභාව ඉබේම  විසුරුවා හැරෙන බවද  පළාත් පාලන කොමසාරිස්වරයා කිවේය.

පළාත් පාලන මැතිවරණ ආඥා පනත අනුව   යම් කිසි ප්‍රාදේශීය සභාවක දෙවැනි වතාවට  පත් වූ සභාපතිවරයා විසින්  ඉදිරිපත් කරනු ලැබූ අයවැය ලේඛනය දෙවැනි වතාවට ද පරාජයට පත්වීමෙන් පසු  ප්‍රාදේශීය සභාව ඉබේම විසුරුවා හැරීමට ලක්වෙන බවද හෙතෙම පැවසුවේය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති  නලින් පියදර්ශන   (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) ඉදිරිපත් කරනු ලැබූ අයවැය ලේඛනය අද (28) වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත් විය. අයවැය ලේඛනයට පක්ෂව චන්ද  12 ක්ලැබුණු අතර විපක්ෂව ඡන්ද 14 ක් ලැබුණි. මන්ත්‍රීවරු තිදෙනකු ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටියහ.

මේ අනුව අයවැය ලේඛනය ඉදිරිපත්   කළ දින සිට දින 14 කට   පසු ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සියලුම  සභිකයින්ගේ සභිකධූර අහෝසි වී මාර්තු මස 6 වන දිනවන විට  සභාව විසිරීමට ලක්වෙන බවද  පළාත් පාලන කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ඊට ප්‍රථම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉල්ලා අස්වීමට ඉඩ ඇති බවද ප්‍රාදේශීය සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල කාලය  නොවැම්බර් මස 04 වැනි දින  අවසන් වීමට නියමිතව තිබුණි. ශ්‍රි  ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා  ලෙස  කරුණාසේන පොන්නම්පෙරුම     පත්විය. ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබූ අයවැය ලේඛනය දෙවැනි වතාවටද පරාජයට පත්වීම නිසා ඔහුගේ සභාපති ධුරය අහෝසි විය.

ඉන් පසු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස නලින් ප්‍රියදර්ශන  ඉදිරිපත් පත් කරනු ලැබීය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාහන 880ක් අතුරුදහන්… විගණනය හෙළි කරයි… අතුරුදහන් වාහනවල නිසි දත්ත දෙපාරත්මේන්තුවේ නැති බව ගණන් දීමේ නිලධාරියා විගණනයට කියයි!

Next Post

රටින් පිටවී ගොස් පාතාල තර්ජන ගැන කියන අයි.පී. දුමින්දගේ ගේ කතාව සැකයි… පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.