සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාහන 880ක් අතුරුදහන්… විගණනය හෙළි කරයි… අතුරුදහන් වාහනවල නිසි දත්ත දෙපාරත්මේන්තුවේ නැති බව ගණන් දීමේ නිලධාරියා විගණනයට කියයි!

by editor
පෙබරවාරි 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

වාරිමාර්ග දේපාර්තමේන්තුවට අයත්  වාහන 880ක්  දෙපාර්තමේන්තු භාරයේ නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.

මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය අනුව  වාරිමාර්ග දේපාර්තමේන්තුව නමින්   හෝ වාරිමාර්ග අධ්‍යක්ෂක ජනරාල් නමින්  දෙපාර්තමේන්තු ලිපිනය යටතේ  වාහන 2004ක් ලියාපදිංචි වී තිබුණි.

එහෙත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාහන ලේඛනයට අනුව දෙපාර්තමෙන්තුවට අයත්  හා පරිහරණය කරණු ලබන වාහන සංඛ්‍යාව  1,124ක්බව  විගණනය මගින් අනාවරණය කොට ඇත.  දෙපාර්තමේන්තුව  භාරයේ නොමැති වාහන සම්බන්දයෙන්  යම් අක්‍රමිකතාවයක් සිදුවි ඇද්ද පිළිබඳ පරික්ෂාකළ යුතු බව  විගණනය  මගින් නිර්දේශ කොට ඇත.

මේ පිළිබඳ  වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ  දෙපාර්තමේන්තුව  යටතේ සඳහන් කරඇති වාහන 2004න් 1124ක් පිළිබඳ  තොරතුරු ඉදිරිපත් කොට ඇතිබවය.

ඉතිරි වාහනවලින් විශාල ප්‍රමාණයක් දෙපාර්තමේන්තුව  තුළ නොමැති අතර එවා තහවුරුකරගැනිමට ප්‍රමාණවත් ලේඛන දෙපාර්තමේන්තුව තුළ නොමැතිබව ද ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපහරණ ක්‍රියාවලියෙන්     ටෙන්ඩර් මගින් අපහරණයට යොමුකර   බාහිර පුද්ගලයින්ට ලබාදි ඇති නමුත්  ලියාපදිංචිය පවරාගෙන නොමැති වාහන, ටෙන්ඩර් මගින් අබලි වාහන ලෙස  ලියාපදිංචිය අවලංගුකිරිමට යොමුකරමින්  යකඩ ලෙස ලබාදි ඇති වාහන  දෙපාර්තමේන්තුව සතුව නොමති වාහන ලෙස ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත. ක්ෂේ

ත්‍ර නිලධාරින්ට විවිධ ව්‍යාපෘති මගින් ලබාදි ඇති නමුත්  ව්‍යාපෘතිය අවසානයේ එම නිලධාරින් විසින්  අයිතිය පවරා ගැනීමට කටයුතු කර නොමැති වාහන, වෙනත් දෙපාර්තමේන්තුවලට විවිධ ව්‍යාපෘති යටතේ ලබාදි ඇති  නමුත් ව්‍යාපෘතිය අවසානයේ  එම දෙපාර්තමේන්තු විසින් පවරානොගත් වාහන  දෙපාර්තමේන්තුව සතුව නොමැති වාහන  ලෙස  ගණන්දිමේ නිලධාරිය විසින් සඳහන් කොට ඇත

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇමති වැඩ කරන්නේ බඩේ බිජු හංගාගෙන ද?… ගුවන්තොටුපල වෘත්තීය සමිති ප්‍රශ්න කරයි….

Next Post

රටේ සක්‍රීයව පැවති එකම ප්‍රාදේශිය සභාවේ අයවැය සභාපතිවරුන් 02ක් යටතේම පරාදයි… සභාව කල් පිරිමට පෙර විසුරුවා හරී!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.