සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තුර්කි ගලවා ගැනීමේ මෙහෙයුම අතර මිනිස් ජීවිත දෙකක් ගලවා දුන් මෙක්සිකෝ හමුදාවේ සුනඛ වීරවරිය ප්‍රෝටියෝ දිවියෙන් සමුගනී!.

by Lanka Sara Editor
පෙබරවාරි 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තුර්කියේ ඇති වූ භූකම්පනයෙන් විපතට පත් ජනතාව මෙහෙයුම වල නිරතව සිටි සුනඛයෙකු අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබේ. මෙලෙස මරණයට පත් සුනඛයා මෙක්සිකෝ මුදාගැනීමේ කණඩායමේ සාමාජිකයෙකු කටයුතු කෙරිණි. මුදාගැනීමේ මෙහෙයුම් සඳහා විශේෂ පුහුණුවද මෙම සුනඛයා ලබා තිබීමද විශේෂත්වයකි.

මෙක්සිකෝවේ ජාතික ආරක්ෂක ලේකම් කාර්යාලය විසින්ද අදාල සුනඛයා තුර්කියේ ගලවා ගැනීමේ මෙහෙයුමක් සිදු කරමින් සිටියදී සිය ජීවිතය අහිමි වූ බව සනාථ කර තිබේ.

 Dog- Proteo
පෙට්‍රියෝ ගේ අවසන් මොහොත…

ප්‍රෝටියෝ ලෙස නම් කර තිබූ මෙම සුනඛයා මෙක්සිකානු සෙවීම් සහ ගලවා ගැනීමේ සුනඛයන් 16 දෙනාගෙන් එක් අයකුවූ අතර නටබුන් අතර මුදාගැනීමේ කටයුත කරමින් ප්‍රෝටියෝට ඔහුගේ මරණයට පෙර දිවි ගලවා ගත් දෙදෙනෙකු සොයා ගැනීමට හැකි විය.

මෙක්සිකෝවේ ජාතික ආරක්ෂක ලේකම් කාර්යාලය නිකුත් කරන ලද ප්‍රකාශයක, සඳහන් වුයේ, “මෙක්සිකානු හමුදාවේ සහ ගුවන් හමුදාවේ සාමාජිකයින් අපගේ ශ්‍රේෂ්ඨ සහකාරිය වන ප්‍රෝටියෝගේ වියෝව ගැන දැඩි ලෙස කනගාටු වෙති. තුර්කියේ සිටින අපගේ සහෝදරයන් සෙවීමේ සහ මුදාගැනීමේ මෙක්සිකානු නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ඔබ ඔබේ මෙහෙවර ඉටු කළා. ඔබගේ වීර ක්‍රියාවට ස්තූතියි! ” යනුවෙනි.

අනෙක් මෙක්සිකානු මුදාගැනීමේ සුනඛයින් විසින් සිය සඟයාට විශේෂ ගෞවරයක් දක්වා ඇති අතර එහිදී බොහෝදෙන්කු ඉතා සංවේදී වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ කතාවත් කියවන්න…

තුර්කි මානුෂීය මෙහෙයුමට එකතු වුන මෙක්සිකෝවේ ලෝ ප්‍රකට සුනඛ බලඇණිය…

Tags: නවතම
Share69Tweet43
Previous Post

හදිසි වැඩ කිහිපයකට මුදල් නිදහස් කර දෙන්න ඇමති මණ්ඩලය කැමති වෙයි !

Next Post

රත්තරන් බඩු කොල්ලකෑ හොරෙකුගෙන් රත්තරන් ඉස්සූවේ යැයි සැකපිට පානදුර මූලස්ථාන පොලිසියේ අපරාධ ලොක්කා පොලිස් භාරයට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.