තුර්කි මානුෂීය මෙහෙයුමට එකතු වුන මෙක්සිකෝවේ ලෝ ප්‍රකට සුනඛ බලඇණිය…

බීබීසී – සඳුදා (පෙබ. 6) ඇතිවූ භූමිකම්පාවෙන් පසු සුන්බුන්වලට යටවී සිටින මිනිසුන් සෙවීමට, මෙක්සිකෝව සිය සුප්‍රසිද්ධ සෙවුම් සහ ගලවාගැනීමේ සුනඛයන් කණ්ඩායමක් තුර්කියට යැවීමට පියවර ගත්තේය. එම සුනඛයන් 16 දෙනා රැගත් ගුවන් යානය පසුගිය අඟහරුවාදා මෙක්සිකෝවෙන් පිටත්විය. නිතර භූමිකම්පාවලට ගොදුරු වන මෙක්සිකෝව සතුව, ආපදා ඇතිවූ විට උපකාර කිරීමට බොහෝවිට යොදවනු ලබන විශේෂ පුහුණුවක් ලැබූ සිවිල් සහ … දිගටම තුර්කි මානුෂීය මෙහෙයුමට එකතු වුන මෙක්සිකෝවේ ලෝ ප්‍රකට සුනඛ බලඇණිය… කියවන්න