සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා කොවිඩ් ආසාදි පුද්ගල මරණ 46ක් අද (18) දිනයේ දී වාර්තා කළේය.
ඒ අනුව මෙරට නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ප්‍රමාණය 3779 දක්වා ඉහල ගොස් ඇත. මිය ගිය අය අතර පිරිමි 30ක් සහ කාන්තාවන් 16ක් වෙති.
මේ පිළිබඳ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.