ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ ප්රජාතන්ත්රවාදී උද්ඝෝෂණයට ඊයේ පහර දී සිදුකළ ඝාතනයේ වගකීම රනිල් වික්‍රමසිංහ විසින් භාර ගත යුතු බව...
බ්‍රිතාන්‍යයේ බී.බී.සී. ආයතනය විසින් නිර්මාණය කරන ලද India The Modi Question නමැති කොටස් දෙකකින් යුත් වාර්තා වැඩසටහනේ මුල් කොටස පසුගිය...
තරීෂා අබේවික්‍රම - මුජිබර් රහ්මාන් ගෙන්දගම් පොළොවේ උපන් මනුස්සයෙකි. පුංචි බොරැල්ලේ හැදි වැඩී කොළඹ ජීවිතයේ යථාව අත්විඳමින් ගොඩනැගුණු ඔහු අද...
දේශගුණික විපර්යාස, ගැටුම් සහ කොවිඩ්-19 වැනි ගෝලීය ව කනස්සල්ලට හේතු වන රැසක් ලෝකය හමුවේ පවතින බැවින්, අද වන විට...
විපක්ෂ නායක සජිත්, ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානාය, 43 සේනාංකයේ චම්පික රණවක, පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල, ජාතික...
දළදා මාළිගාවට අපහාස කළ සේපාල් අමරසිංහ ජාතික ජන බලවේගයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙක් හෝ සංවිධාන යාන්ත්‍රණයක සිටින පුද්ගලයෙක් නොවන...
පුංචිහේවාත් මැතිවරණ කොමිසමත් මැතිවරණය පැවැත්වීමේ දිනය ජනවාරි 09වැනිදා ප්‍රකාශයට පත්කරන්නේ සද්භාවයෙන් නොව ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් මැතිවරණය කල් දැමීමේ කවර හෝ අවස්ථාවක්...
ඓතිහාසික කුඹල්ගාර් බලකොටුවට ඉහළින් පසුගිය දෙසැම්බර් 07 වෙනිදා හරියටම සරුංගල් 200ක් පියාසර කෙරිණි. ඒ ලොව ප්‍රබලතම G20 රටවල්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන බව කියන ඩොලර් බිලිය 2.9ක විදේශ සංචිතය මේ වනවිට රටේ පවතින මූල්‍ය අර්බුදය හමුවේ පිරිමසා ගන්නට...
හිටපු ජනාධිපතිවරයා කළු සල්ලි ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත් වී තමන් මෙන්ම , රටත්, රටේ ආර්ථිකයත් බිිහිසුණු ව්‍යසනයකට පත්කළ ආකාරය අධිකරණ...
© 2020 - 2026 Lankasara.com.