fbpx
ඉරිදා, මැයි 28, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පකිස්ථානයෙන් පෙරළිකාර ගමනක ලකුණු!

by editor
ඔක්තෝබර් 27, 2021
in ක්‍රීඩා
438 4
Share on FacebookShare on Twitter

ලෝක කුසලාන තරගාවලියේ සුපිරි වටයේ දී අනපේක්ෂිත පෙරළියක් කිරීමට පකිස්තාන කණ්ඩායම සැරසෙන ලකුණු පහළ වී ඇත.

තමන් මුහුණ දුන් මුල් තරගයේ දීම විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ වාර්තාවක් තබමින් කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගත් පකිස්තානු කණ්ඩායම ඊයේ (26) සිය දෙවැනි තරගයේ දී නවසීලන්තය පරදවා කඩුලු 05ක ජයක් වාර්තා කළේය.

තරගයේ මුලින්ම  පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 08 ක් දැවී ලකුණු 134 ක් රැස් කළහ. ඩැරිල් මිචෙල් සහ ඩොවොන් කොන්වේ ලකුණු 27 බැගින් එක් කළහ.

පකිස්ථානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ  හාරිස් රාවුෆ් ලකුණු 22 කට කඩුලු 04 ක් දවා ගත්තේය.

RelatedPosts

ව්‍යාපාර වලින් ඉවත් වෙලා දුගී මිනිස්සුන්ගේ ජීවිත නගා සිටුවන්න ජීවිතේ ඉතිරි ටික කැප කරනවා! රත්න සහල් ව්‍යාපාරය හිමි මිත්‍රපාල ලංකේශ්වර කියයි!

අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව දෙගුණ වෙයි!

එහෙම අය ඉන්දියාවෙත් ඉන්නවා…. ජලාශයට වැටුණු ජංගම දුරකතනය ගන්න ජලය ලීටර් ලක්ෂ 21 හිස් කරපු ඉන්දියානුවාගේ කතාව!

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට පහසුවෙන් එම ඉලක්කය කරා ළඟාවීමට නවසීලන්ත පන්දුයවන්නන් ඉඩ දුන්නේ නැත.

පාකිස්තාන කණ්ඩායම ලකුණු 135 ක ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ තරගයේ 19 වන පන්දුවාරයේ සිව්වන පන්දුවේදී ය. ඒ වන විට පාකිස්තාන කණ්ඩායමේ කඩුලු 05 ක් බිදවැටී තිබිණි.

ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් ලකුණු 33 ක් සහ අසිෆ් අලී ලකුණු 27 රැස් කළහ.

විශිෂ්ට පන්දු යැවීමක කළ හාරිස් රාවුෆ් තරගයේ වීරයා ලෙස නම් කෙරිනි.

එම ජයග්‍රණයත් සමඟ දෙවන කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්වීමට පාකිස්තානය සමත් වූයේය.  ඇෆ්ගනිස්තානය  ම ලකුණු සටහනේ දෙවන තැනය. තමන් සහභාගී වූ පළමු තරගයෙන් පරාජයට පත්ව සිටින නවසීලන්තය සහ ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙලින් තුන්වන සහ හතරවන ස්ථානවලට පත් වී සිටිති.

Share70Tweet44
Previous Post

මහබැංකු  අධිපති තනතුර කැබිනට් අමාත්‍ය වරප්‍රසාද සහිතව ඔසවා තබයි….

Next Post

සංස්කෘතික උරුම සංරක්ෂණය හා කළමණාකරණයට පිරිනැමෙන ලොව ඉහළම සම්මානය ශ්‍රී ලාංකිකයෙකුට…  

Related Posts

කැගල්ල දිස්ත්‍රික් 13න් පහළ බැට්මින්ටන් සංචිතයට ක්‍රීඩික ක්‍රීඩිකාවන් 40 දෙනෙකු තෝරා ගැනේ
ක්‍රීඩා

කැගල්ල දිස්ත්‍රික් 13න් පහළ බැට්මින්ටන් සංචිතයට ක්‍රීඩික ක්‍රීඩිකාවන් 40 දෙනෙකු තෝරා ගැනේ

මැයි 17, 2023
ක්‍රීඩා

කළුතර දිස්ත්‍රික් 13න් පහළ බැට්මින්ටන් සංචිතයට ක්‍රීඩික ක්‍රීඩිකාවන් 30 තෝරා ගැනේ!

මැයි 15, 2023
ක්‍රීඩා

අප අයිසීසියට ගරු කරනවා සේ ICCය මේ රටේ නීතියටත් ගරු කළ යුතුයි… ක්‍රීඩා ඇමති ICC උප සභාපතිට කියයි!

මැයි 11, 2023
Next Post

සංස්කෘතික උරුම සංරක්ෂණය හා කළමණාකරණයට පිරිනැමෙන ලොව ඉහළම සම්මානය ශ්‍රී ලාංකිකයෙකුට...  

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

ව්‍යාපාර වලින් ඉවත් වෙලා දුගී මිනිස්සුන්ගේ ජීවිත නගා සිටුවන්න ජීවිතේ ඉතිරි ටික කැප කරනවා! රත්න සහල් ව්‍යාපාරය හිමි මිත්‍රපාල ලංකේශ්වර කියයි!

by editor
මැයි 28, 2023
0

අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව දෙගුණ වෙයි!

by editor
මැයි 28, 2023
0

එහෙම අය ඉන්දියාවෙත් ඉන්නවා…. ජලාශයට වැටුණු ජංගම දුරකතනය ගන්න ජලය ලීටර් ලක්ෂ 21 හිස් කරපු ඉන්දියානුවාගේ කතාව!

by Lanka Sara Editor
මැයි 28, 2023
0

hands

හෙට ඇරඹෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයට බන්ධනාගාර රැඳවියන් 10ක්… ඉන් එක් අපේක්ෂකයෙක් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ අයෙක්!

by editor
මැයි 28, 2023
0

flight

ශ්‍රි ලංකන් ගුවන් යානයක් තුළ මගියෙක් මිය යයි!

by editor
මැයි 28, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ව්‍යාපාර වලින් ඉවත් වෙලා දුගී මිනිස්සුන්ගේ ජීවිත නගා සිටුවන්න ජීවිතේ ඉතිරි ටික කැප කරනවා! රත්න සහල් ව්‍යාපාරය හිමි මිත්‍රපාල ලංකේශ්වර කියයි!
  • අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව දෙගුණ වෙයි!
  • එහෙම අය ඉන්දියාවෙත් ඉන්නවා…. ජලාශයට වැටුණු ජංගම දුරකතනය ගන්න ජලය ලීටර් ලක්ෂ 21 හිස් කරපු ඉන්දියානුවාගේ කතාව!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist