fbpx
සෙනසුරාදා, පෙබරවාරි 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන් එකතු කිරීමේ ගැටලුවක්…

by Lanka Sara Editor
ජූනි 2, 2020
in ක්‍රීඩා
434 4
Share on FacebookShare on Twitter

ඉන්දියාව පුරා ශීග්‍රයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුව ආරම්භ කිරීම සඳහා ක්‍රීඩකයන්ව එකතු කරගැනීමේ ගැටලුවකට ඉන්දියානු ක්‍රිකට් ආයතනය මුහුණ දී සිටියි. ඒ අනුව යළිත් ඉන්දියානු කණ්ඩායම එකට සිට පුහුණුව අරඹන්නේ කවදාද යන්න සැක සහිත බව ඉන්දියානු ක්‍රිකට් භාණ්ඩාගාරික අරුන් ධුමාල් පවසයි.

“ජාතික කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ කිරීම සම්බන්ධව අපි සාකච්ඡා කරමින් ඉන්නෙ. නමුත් ඒක කවදා සිදුවේවිද කියලා කියන්න බැහැ. සෑම ක්‍රීඩකයෙක්ම පැමිණෙන්නේ විවිධ ප්‍රාන්තවල ඉදලා. සමස්ත කණ්ඩායම එකතුකර ගැනීමට ආරක්ෂිත වාතාවරණයක් එනකන් ඉන්න වෙනවා. කොහොමත් ක්‍රීඩකයන් කොතරම් ඉක්මනින් එකතුකර ගැනීමට හැකිවේදැයි කීම දුෂ්කරයි.” යනුවෙන් ධුමාල් පවසයි.

ඉන්දියානු ක්‍රිකට් නායක විරාට් කෝලි සහ උපනායක රෝහිත් ෂර්මා මුම්බායි හී ජීවත් වුවද අනෙක් ක්‍රීඩකයන් විවිධ පළාත්වල ජීවත් වෙන බව ධුමාල් පවසයි. ආරක්ෂිත ස්ථානයක යළිත් පුහුණුව ආරම්භ කිරීම වෙනුවෙන් සියලුම උත්සහ දරන බව ඉන්දියානු ක්‍රිකට් භාණ්ඩාරිකවරයා වැඩිදුරටත් පැවසීය.

RelatedPosts

ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…

ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

ඉන්දියාවේ කොරෝනා රෝගීන් 1871 ක් ඊයේ දිනයේදී සොයා ගත් අතර ඔවුන්ගේ සමස්ත මරණ සංඛ්‍යාව 204 ක් වශයෙන් සටහන් වේ. මේ වන විට ඉන්දියාවේ කොරෝනා රෝගීන් 1,98,706 ක් වශයෙන් සටහන් වේ. ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන් බොහොමයක් කොරෝනා රෝගයෙන් පීඩාවට පත් ජනතාවට පසුගිය කාලයේදී උදව් උපකාර කරන අයුරු ඉන්දියානු මාධ්‍යවල සඳහන් කර තිබුණි.

Share69Tweet43
Previous Post

කොරෝනා නිසා පාරට බැස්ස මොහොමඩ් සමීගේ සත්ක්‍රියාව…

Next Post

මැතිවරණ කොමිසමට එල්ලවන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා

Related Posts

ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….

ජනවාරි 30, 2023
ක්‍රීඩා

මෙහෙව් ක්‍රිකට් යළි දෑසට නොපෑ යුතු…..

ජනවාරි 15, 2023
ක්‍රීඩා

දෙවැනි තරගයත් පරාදයි… ඉන්දියාව තරගාවලිය දිනුම්…

ජනවාරි 12, 2023
Next Post

මැතිවරණ කොමිසමට එල්ලවන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….
  • මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…
  • ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !
  • හෙට සමරන නිදහස… කොල්ලුපිටිය කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානත් වසයි!
  • ලංවිම ලබන 06 වැනිදා දක්වා පැය 2යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් ඉල්ලයි…

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….
  • මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…
  • ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist