බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වවුනියා විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයට මහ රෑ ග්‍රීස් යකෙක් රිංගලා… සියලුම නේවාසික ශිෂ්‍යාවෝ නේවාසිකාගාරය අතහැර නිවෙස්වලට යති!

by editor
අප්‍රේල් 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

වවුනියාව විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයට මැදියම් රැයේදී අඩ නිරුවතින් පුද්ගලයෙකු ඇතුලුවීමත් සමගම බියට පත් වූ කාන්තා නේවාසිකාගාරයේ ශිෂ්‍යාවන් එම නේවාසිකාගාරයෙන් ඉවත් වී ඊයේ  (25 )   නිවෙස් වලට ගොස් තිබේ.

කිසියම් ශබ්දයක් ඇසී එක් ශිෂ්‍යාවක් අවදි වී නේවාසිකාගාරයේ විදුලි පහන් දැල් වූ අවස්ථාවේදී කුඩා යට අදුමකින් පමණක් සැරසී සිටි එම පුද්ගලය කාන්තා නේවාසිකාගාරයෙන් පලා ගොස් තිබේ. 

එම පුද්ගලයාව  කාන්තා නේවාසිකාගාරයේ සිටි ශිෂ්‍යාවන් කීප දෙනෙකු විසින්ම දැක ඇති අතර උදෑසන විශ්වවිද්‍යාල කාන්තා නේවාසිකාගාරයේ සී.සී.ටීවී කැමරා පද්ධතිය පරීක්ෂා කරණ විට කිසියම් පුද්ගලයෙකු අඩ නිරුවතින් කාන්තා නේවාසිකාගාරයට ඇතුලු වන දර්ශන එහි සටහන් වී තිබී ඇත. 

විශ්වවිද්‍යාල බලධාරීන් මේ සිද්ධිය සම්බන්ධයෙන් ගත් පියවර ප්‍රමාණවත් නොමැති බවත්  කාන්තා නේවාසිකාගාරය තුළ තමන්ට නිසි ආරක්ෂාවක් නොමැති බවත් කියමින්  ශිෂ්‍යාවන් සියලු දෙනාම විශ්ව විද්‍යාලයෙන් පිටව නිවෙස් වලට ගොස් තිබේ. 

මේ සිද්ධිය දුරකතන පණිවුඩයක් මගින් නිවසට දැණුම් දුන් එක් ශිෂ්‍යාවකගේ මවක් හදිසියේම වැළදුණු හෘදයාබාධයක් හේතුවෙන් රෝහල ගත කොට තිබේ. 

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

වවුනියාව විශ්ව විද්‍යාලය හා කාන්තා නේවාසිකාගාරය පිහිටා ඇත්තේ වවුනියාව මන්නාරම මාර්ගයේ පම්පමඩුව ප්‍රදේශයේය. 

එම ප්‍රදේශය මදක් කැළෑබද ප්‍රදේශයක් වන අතර  කාන්තා නේවාසිකාගාරයේ ශීෂ්‍යාවන් ප්‍රකාශ කරන්නේ විශ්ව විද්‍යාලය තුළ සේවයට යොදවා සිටින ආරක්ෂක නිලධාරීන්ට මසකට රුපියල් ලක්ෂ ගණනක් වැටුපක් ලබා දෙද්දී ඔවුන් සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකරණ බවයි. 

වවුනියාව විශ්ව විද්‍යාලයේ බලධාරීන් මේ පිළිබඳව වවුනියාව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊශ්‍රයාල ප්‍රහාරයකින් මිය ගිය කුස ඔත් දියණිය බේරා ගත් මෙහෙයුම!

Next Post

ජාතික ජන බලවේගය – සමගි ජන බලවේගය විවාද සම්බන්ධීකරණයට නීතිඥ සංගමයට ඇරයුම්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.