කීර්ති ප්‍රනාන්දු –
දඹාන ආදිවාසීන්ගේ කෝණ මංගල්‍යය හෙවත් අලුත් අවුරුදු උළෙල ආදිවාසී කෞතුකාගාර පරිශ්‍රයේදී ඊයේ (25)දින පැවැත්විණ .
ආදිවාසි නායක වනස්පති, ඌරු වරිගේ වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උළෙල ආදිවාසී තරුණ සංසදය මගින් සංවිධානය කර කලේය.
එහිදී ආදිවාසීන්ගේ පාරම්පරික ජන ක්‍රීඩා රැසක් පැවති අතර ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මේ සඳහා සහභාගි වී සිටින .
මෙම උළෙල වර්ණවත් කරමින් පැවති ආදිවාසීන්ගේ තරග අවස්ථා කීපයක් ලංකාසර කැමරාකාචයේ මෙසේ සටහන් කර ගන්නට හැකි විය.