සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියාව චීනයේ ලොකුම ඉන්ධන සැපයුම්කරුවා වෙයි

by Lanka Sara Editor
ජූනි 20, 2022 - Updated on ජූලි 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝලීය අභියෝග රැසකට මුහුණදී සිටින අතරතුරේදී රුසියාව චීනයේ විශාලතම බොරතෙල් සැපයුම්කරු බවට පත්තිබේ.
ඒ අනුව චීනය විසින් රුසියානු බොරතේ මිලදී ගැනීම ඉකුත් වසරේ මාර්තු මාසයට සාපෙක්ෂව සියය 55කින් ඉහළ දමා ඇති බවට නවතම දත්ත වාර්තා අනාවරණය කරයි
මේ සමඟම මෙතෙක් චීනයේ විශාලතම බොරෙතල් සැපයුම්කරු වූ සෞදි අරාබිය දෙවන ස්ථානයට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරිමත් සමඟ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් දැඩි ආර්ථික සම්බාධක පනවා ඇති පසුබිමක චීනය විසින් මෙලෙස රුසියාවෙන් අධික ලෙස බොරතෙල් ආනයනය කිරීම සිදුකිරීමට ආරම්භ කර ඇත.
මෙම ආර්ථික සම්බාධක හමුවේ රුසියාව විසින් විශාල වට්ටම් මුදලක තෙල් සැපයීම සිදුකරනු ලබන අතර එහි ප්‍රතිඵලයක් ලෙස චීනය විසින් විශාල වශයෙන් බොරතෙල් තොග රැස්කර ගැනීමේ නිතරවී සිටින බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
චීනය විසින් මෙලෙස අධික ලෙස බොරතෙල් මිලදී ගත්තද මේවන විට කොරෝනා වසංගතය හේතුවෙන් එරට ආර්ථික කටයුතු විශාල වශයෙන් පහළ ගොස් තිබීමද විශේෂත්වයකි.
ඒ අනුව මේවන විට චීනය රජයට අයත් තෙල් පිරිපහදු සමාගම වන සිනොපෙක් සහ රජය අයිතය යටතේ ක්‍රියාත්මක සෙන්හුවා යන සමාගම් විසින් සිය මිලදී ගැනීම් ඉහළදමා ඇති බවද චීන මාධ්‍ය වාර්තා කර ඇත.

මෙහිදී චීනයට මෙම බොරතෙල් නවතම ඉන්ධන නල මාර්ගය ඔස්සේ සහ නැව් මගින් ලබාදීම සිදු කරනු ලබයි. එහිදී ඉකුත් මාසයේදී පමණක් චීනය විසින් ඉන්ධන ටොන් මිලියන 8.42ක් ආනයන කර ඇති අතර එම කාලයේදී සෞදි අරාබියෙන් ඉන්ධන ටොල් මිලියන 7.82 ආනයන කර තිබේ.මෙම තත්ත්වය අනුව රුසියාවට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දැඩි ආර්ථික සම්බාධක පැනවීම සිදුකළද එමගින් දැඩි බලපෑමක් එල්ලවී නොමැති බවයි පෙනීයන්නේ.

RelatedPosts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Share69Tweet43
Previous Post

ණය කන්දකට හිණිමං බැන්ද “අවජාතක“ නෙළුම් කුලුන!

Next Post

මහා පරිමාණ චීන ව්‍යාපෘතිවලින් රටට සැබෑ ප්‍රතිඵලයක් අත්වීද ?

Related Posts

Hiphop-Sangee
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
පුවත්

බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

ජූනි 12, 2026
Air-Canada
පුවත්

අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

ජූනි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.