සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිගේ දෙමාපිය සොහොන් යළි හදන්න දිස්ත්‍රික්කයේ  පොලිසිවලට  පවරලා…

විනාශය වළක්වා ගැනීමට නොහැකි වී යැයි චෝදනා ලද හම්බන්තොට පොලිස් ලොක්කෙකුගෙන් නිල නොවන අණක්...

by editor
ජූනි 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය මැයි 09 වැනිදා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලිය අතරේ කඩා බිඳ විනාශ කර දැමුණු හම්බන්තොට පිහිටි රාජපක්ෂවරුන්ගේ කෞතුකාගාරය සහ ජනාධිපතිවරයාගේ දෙමාපියන්ගේ ස්මාරක යළි ගොඩනැගීම සහ ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය මුදල් සහ ද්‍රව්‍ය එකතු කිරීම එම දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන වෙත පැවරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් විශාල අපහසුතාවකට ලක්ව ඇති බව වාර්තා වේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉහළ නිලයක් දරන පොලිස් නිලධාරියකු විසින්   මීට අදාළ නිල නොවන නියෝගයක් පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත ලබා දී ඇති අතර ඒ අනුව ගල් වැලි සිමෙන්ති, දැව සහ මුදල් ආධාර කවර ආකාරයින් හෝ ලබාගෙන ඊට දායක විය යුතු බවට අවධාරණය කර ඇත.

හිටපු අගමැති මහින්ද රාජපකෂ ට සහය පළ කිරීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණි පිරිස විසින් ගාලු මුවදොර පැවැති රජයට එරෙහි සාමකාමී අරගලයට ම්ලේච්ඡ මැර ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව කෝප වූ ජනතාව විසින් විනාශ කරන ලද දේපළ අතරට මෙම කෞතුකාගාරය  සහ ස්මාරකද අත් විය.

එම දේපළ ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් රජයේ ප්‍රබලයන්ගේ උදහසට ලක්ව ඇතැයි පැවසෙන  මෙම ඉහළ නිලධාරියා සිය ස්ථාන මාරුව වළක්වා ගැනීමේ අරමුණින් මෙසේ කටයුතු කරමින් සිටින බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වුවද  පවතින ආර්ථික දුෂ්කරතා සහ සමාජයීය ගැටලු හේතුවෙන් මෙම ද්‍රව්‍ය සහ මුදල් එකතු කිරීම පොලිසියේ නිලධාරීන්ටද අසීරුවී ඇති අතර මෙම කටයුත්ත වළක්වා දෙන ලෙස දන්වමින් පොලිස්පතිවරයාටද නිර්නමික ව මේ බව දැන්වීමට කටයුතු කර ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

RelatedPosts

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක සිරදඬුවම ස්ථීරයි!

ඇමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානයේ 20,000කට ජලය අහිමි වෙයි: යුද අපරාධ චෝදනා එල්ල වීමේ අවදානමක්! ‘ද නිව්යෝක් ටයිම්ස්’ විශේෂ විමර්ශනයක් මෙන්න

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ත්‍රී විල් ගාස්තු වැඩිවෙයි… අවම බස් ගාස්තුව හෙට සිට 40 ක් කරන්නැයි ඉල්ලයි…

Next Post

ඉන්ධන අර්බුදය අති බිහිසුණුයි! තෙල් එන දවසක් කියන්න බෑ… ඇමතිම කියයි!

Related Posts

Hiphop-Sangee
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
පුවත්

බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

ජූනි 12, 2026
Air-Canada
පුවත්

අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

ජූනි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.