අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්ධන අර්බුදය අති බිහිසුණුයි! තෙල් එන දවසක් කියන්න බෑ… ඇමතිම කියයි!

by editor
ජූනි 26, 2022
in පුවත්
Kanchana-W
Share on FacebookShare on Twitter
  • ඉන්ධනවලට ඩොලර් යෙදීම සියයට 50කින් පමණ අඩු කිරීමට යයි!

  • සැපයුම්කරුවෝත් මඟ හරිති – ඉතා දුෂ්කර කාලයක පෙර නිමිති

  • ආරක්ෂක මණ්ඩලයෙන් ටෝකන් දෙන්න නිර්දේශයක් !

යළි ඉන්ධන නෞකාවක් ලැබෙන දිනයක් ගැන තවමත් නිශ්චිතව කිව නොහැකි බව පවසන බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඇතැම් විට සදුදා දිනයේදී ඒ ගැන ප්‍රකාශ කිරීමේ හැකියාවක් ලැබෙනු  ඇතැයි විශ්වාසය පළ කළේය.  ඔහු මේ බව ප්‍රකාශ කළේ රටේ වත්මන් ඉන්ධන අර්බුදය පිළිබඳව අද (26) පැවති මාධ්‍ය හමුව අමතමිනි.

පවතින ඩොලර් හිඟය තවදුරටත් අර්බුදකාරී තත්ත්වයට හැරී ඇති බැවින් මේ යන ආකාරයට තවත් වසරක්වත් යන තෙක් මෙම ඉන්ධන පෝලිම් පවතිනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කළේ මාසික ව ඉන්ධන පිරිවැය ඩොලර් මිලියන 630 සිට  ඩොලර් මිලියන 350ක් දක්වා සීමා කිරීමට සිදු ව ඇති බවත් ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සහ පොදු ප්‍රවාහන සේවාවලට ප්‍රමුඛතාව දීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දීම කළ යුතුව  ඇති බව ප්‍රකාශ කළේය.

එසේම ඊයේ පැවති ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමේ තීරණයකට අනුව සඳුදා සිට සෑම ඉන්ධනහළකම පෝලිමේ සිටින පුද්ගලයන්ට එක් පුද්ගලයකුට එක් ඉන්ධනහලකින් ඉන්ධන ලබා ගත හැකි වන ආකාරයට ටෝකන් ක්‍රමයක් ඇති කිරීමට තීරණය කළ බවද සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කාංචන විජේස්කර  මෙසේද කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 “මේ වනවිට ශ්‍රි ලංකාව සිය සැපයුම්කරුවන්ට ඩොලර් මිලියන 735ක් පමණ ගෙවන්න තිබෙනවා. මේ ගෙවීම් කරන්නේ නැතිව කිසිම සැයුම්කරුවකු අපට තෙල් දෙන්නේ නෑ. අපේ ළඟ කිබෙන සල්ලි මහජන බැංකුවේ ණයවර ලිපියට අදාළ මුදල් මහ බැංකුවෙන් අපට වෙන් කරපු මුදල් සියල්ල එකතු කළාම අපිට ඩොලර් මිලියන 135ක වගේ මුදලක් තිබෙන්නේ . නමුත් එවිටත් ඩොලර් මිලින 550ක වගේ හිගයක් තිබෙනවා.

මේ තත්ත්වය ඉතා කණගාටුදායක තත්ත්වයක්.  අපි මේ වනවිට අලුත් සැපයුම්කරුවන්  පිළිබඳව සලකා බලමින් සිටිනවා. සද් භාවයෙන් යුතුව ඉදිරිපත් වුණු යෝජනා 140ක් මේ වනවිට  ලැබී තිබෙනවා. ඒවා පෙට්‍රල්  සහ ඩීසල් දැවිතෙල් ගුවන් යානා තෙල් ආදී වශයෙන් නිලධාරීන් කණ්ඩායම් හතරක් මඟින් වෙන වෙනම අධ්‍යයනය  කරමින් ඉන්නවා. මෙයින් අපට දැනට ඉදිරියට ඉක්මනින් යාමට සලකා බලන්න පුළුවන් යෝජනා තිබෙන්නේ 5ක් විතර. නමුත් අපි හැමවෙලලේම අඩුම මිල ගණන් යටතේ පවතින අර්බුයට හමුවේ තෙල් මිලදී ගන්න අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා“.

අපේ බැංකු ශ්‍රේණිග  කිරීම්වලින්  පහළට දැමීමත් සමඟ අප සමග සිටි ඇතැම් සැපයුම්කරුවනුත් ඉවත් වෙන තත්ත්වයක් නිර්මාණය වෙලා. ඉදිරි අනාගතය තුළ දිගින් දිගටම මේ තත්ත්වයට මුහුණ දෙන්න වෙයි.  අඩුම තරමින් වසරක්වත් යන තෙක් කළමනාකරණය නිසි අයුරින් සිදුවන තුරු දින ඉන්ධන පෝලිම් නැති කරන්න බැරි වෙයි.“ යයිද පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපතිගේ දෙමාපිය සොහොන් යළි හදන්න දිස්ත්‍රික්කයේ  පොලිසිවලට  පවරලා…

Next Post

වී අලෙවි මණ්ඩලය වී තොග සහල් කරයි… පාලන මිලට අඩුවෙන් හෙට සිට වෙළෙඳපලට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.