නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්ර අලුත්වැඩියාවක් නිසා එය පද්ධතියෙන් ඉවත් කරගැනීමත් සමග අද ප.ව. 6 -9.30 අතර මිනිත්තු 30ක් විදුලි සැපයුම සීමා කෙරෙන බව විදුලිබල මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.
මෙම විදුලි සැපයුම සීමා වන්නේ ඇතැම් ප්රදේශවලට පමණක් බව මණ්ඩලය කියයි.