සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 93ක් වාර්තා කළේය.
ඒ පිරිමි 45ක් සහ කාන්තාවන් 48ක් වශයෙනි. වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 68ක් ඒ අතර විය.
මේ වනවිට රජය නිළ වශයෙන් වාර්තා කර ඇති සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 12221කි.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.